Bing Wallpaper Collection - January 2016

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    යාලුවනේ මෙන්න සුපිරි wallpaper collection එකක්.

    BING ආයතනය මගින් 2016 ජනවාරි මාසය සඳහා officially release කරන ලද wallpaper collection එක තමයි මේ.

    57MB විතරයි. 1920x1080 quality එකෙන් wallpapers 80ක් තියෙනවා.

    http://www.mediafire.com/download/12dczzibp796eus/BING_January_2016.rar