Bingu_Putha's ගොන් කතා

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    2qxokch.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ජපන් කොරියන් වාහන හොදයි..හැබැයි european වාහන තරම් හයිය නැහැ.මොනා උනත් අපේ රටට ගැලපෙන්නේ ජපන් වාහන තමා...ඉන්දියන් වාහන ගැන නම් ඉතින් කථා කරලා වැඩක් නැහැනේ..
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    apopcorn.gif


    ආ..එන්න එන්න, ලාභයි...ලාභයි. ගොට්ටක් 50යි...ගොට්ටක්50යි

    බයිස්කෝප් එක බලනගමන් කටට රහට හපන්න.

    පවුලෙ අය සමග බෙදාගන්න, එහා සීට් එකේ නංගිට හොරෙන් කවන්න.

    වලියකට නැතුවම බැරි popcorn.

    එන්න ගන්න අක්කෙ, අයියේ, නංගි, මල්ලි.

    ගොට්ටක් 50යි...ගොට්ටක්50යි

    :P:P:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    fuel efficiency සහ safety ඔය හැම දේකම balance එකක් තියෙන්න ඕන. ජපන්/asian වාහන තමයි metal thickness එක අඩුම. අනිත් වාහන metal thickness වැඩි උන කියල fuel efficiency එක අඩු නැහැ නේ? fuel efficiency එක අඩු කරන්න වෙන වෙන technology තියෙනවා. සමහර වෙලාවට metal thickness එක අඩු පිරිවැය අඩු කරන්න වෙන්න පුළුවන්.

    මම උදාහරණයක් දෙන්නම් (ලංකාවට අදාල දෙයක් නම් නෙවි)
    If there is a hail (ice) , japanese vehicles are highly prone (relatively) to damage since they have thin metal body. Some of the vehicles are right-off (beyond reasonable repair). So REASONABLE metal thickness is important as well as maintaining acceptable fuel efficiency and safety.

    හිතන්න ජපන් bus එකෙකුයි, ලේලන්ඩ් bus එකකුයි මුනට මුණ හැප්පෙනවා. මම නම් කැමති ලේලන්ඩ් එකේ ඉන්න. ඔයා ජපන් bus එකේ ඉන්න. එකේ fuel efficiency, safety, technology අතින් උපරිමයිනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    බින්ගු පුතා කියන්නෙ රන්න පොනිල්ගෙ ඥාතියෙක් බං..:yes:
    ඌ එළකිරියට ආවමෙ දේශපාලනය ගැන කතා කරගෙන..:baffled:

    ඔය නේද එළකිරියේ අයිතිකාරයා වගේ මාව banned කරන්න යෝජනා කරේ?

    රනිල් විතරක් නෙවි ආණ්ඩු වීපක්ෂයේ හැමෝම ගැන පක්ෂව විපක්ෂව මම ලිපි දාල තියෙනවා (හුගක් ඒවා අනුන්ගේ).

    දැන් එතකොට අපි කාටද කඩේ යන්න ඕනේ?

    රනිල්ටද? මහින්දටද? ආණ්ඩුවටද ? ව්පක්ෂටද? අනුරටද? සජිත්ටද?

    :P