
මම කාලෙකට ඉස්සර Amazon එකෙන් Celestron SkyMaster 12x60 Binocular එකක් ගත්තා.. ලංකාවට ගෙන්නුවෙ කප්රුක හරහා.. දැන් නම් fungus ඇවිත් බං..![]()
nitrogen fill ekaknam fungus enne na. Ewa ganan habaiගොඩක් fungus තියෙනවද ?
උබ පාවිච්චි කරන්න නැත්තම් මට දීපන්කෝ
ලංකාවෙ නයිට්රජන් ෆිල් කරන තැනක් තියෙනවද?nitrogen fill ekaknam fungus enne na. Ewa ganan habai![]()
ehema ba ban. Manufacture kerenakotama thama keranna ona.ලංකාවෙ නයිට්රජන් ෆිල් කරන තැනක් තියෙනවද?
කීයක් වෙයිද අඩුමnitrogen fill ekaknam fungus enne na. Ewa ganan habai![]()