Binoculars ගැන දන්න උන්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,188
    2,389
    113
    Srilanka
    මම කාලෙකට ඉස්සර Amazon එකෙන් Celestron SkyMaster 12x60 Binocular එකක් ගත්තා.. ලංකාවට ගෙන්නුවෙ කප්රුක හරහා.. දැන් නම් fungus ඇවිත් බං.. :-(

    ගොඩක් fungus තියෙනවද ?
    උබ පාවිච්චි කරන්න නැත්තම් මට දීපන්කෝ