8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?
5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.
5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.
නැ නැ සත්තු බලන්න.ගමේ ලිඳේ ගෑනු නානව බලන්න යන්න නේද?

lin gawath maru maru saththu thmaa inneනැ නැ සත්තු බලන්න.![]()
දැන් ඉන්න අයත් එක්ක අමාරුයි ඕව. රෑ 12ටත් ගහකට ශේප් වෙලා ඇදුමක් දාගන්නේ.lin gawath maru maru saththu thmaa inne
Thanks mcn. Meka 20X , 40X wage hadanne kohomada? 20*8 da?8-20
Magnification 8
Front lens diameter 20 mm
සෙල්ලම් එකක් ගන්න පුලුවන්..8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?
5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.
![]()

8X20 , මෙහි 8 යනු වස්තුව ඔබට සමීප කරවන අනුපාතයයි (අට ගුණයක්) . උදා: මීටර් 800 දුරින් ඇති දෙයක් මීටර් 100 දුරින් ඇති ලෙස පෙන්වයි . 20 යනු ඉදිරිපස (ලොකු) කාචයේ විස්කම්බයයි (mm වලින් ). බයිනෝ එකක් ගන්නවනම් අඩුගානේ 20X50 වත් ගන්න. නැත්නම් වැඩක් නෑ. අනික තමයි ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?
5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.
![]()
hard use වලට නම් නෙමෙයි. ඔය අවරුදු 2,3කට කැලයක් පැත්තේ යද්දී ගෙනියන්නයි අහසේ මොකක්හරි තියෙනවා කිව්වම බලන්නයි තිබුනොයි ඇති මචන් . 20x50 න් තරු බලන්න පුලුවන්වෙයිද මචන් ලාවට. දෙවනියට තියෙන අන්කේ වැඩි උනාම මොකද්ද තියෙන වාසිය ?8X20 , මෙහි 8 යනු වස්තුව ඔබට සමීප කරවන අනුපාතයයි (අට ගුණයක්) . උදා: මීටර් 800 දුරින් ඇති දෙයක් මීටර් 100 දුරින් ඇති ලෙස පෙන්වයි . 20 යනු ඉදිරිපස (ලොකු) කාචයේ විස්කම්බයයි (mm වලින් ). බයිනෝ එකක් ගන්නවනම් අඩුගානේ 20X50 වත් ගන්න. නැත්නම් වැඩක් නෑ. අනික තමයි ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.
1. ඔය මොන වැඩේටත් 20X50 එකක් වත් නැතනම් උබ බලාපොරොත්තුවෙන තරම් දෙයක් පෙන්නේ නෑ.hard use වලට නම් නෙමෙයි. ඔය අවරුදු 2,3කට කැලයක් පැත්තේ යද්දී ගෙනියන්නයි අහසේ මොකක්හරි තියෙනවා කිව්වම බලන්නයි තිබුනොයි ඇති මචන් . 20x50 න් තරු බලන්න පුලුවන්වෙයිද මචන් ලාවට. දෙවනියට තියෙන අන්කේ වැඩි උනාම මොකද්ද තියෙන වාසිය ?
ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.

ඕක මල වදයක් බන්.මම ගාව තියෙන්නෙ Celestron SkyMaster 12x60 එකක්.. Amazon එකෙන් ගෙන්නුවේ කප්රුක හරහා..
මචං.. පුස් බැඳෙන එකට කරන්න දෙයක් නැද්ද පුස් බැඳුනට පස්සේ? මගේ එක පැත්තක් ෆන්ගස් ඇවිත් බං![]()
dry box ekam use keranna.. Math asai bionacular ekak ganna eth aparade kiyala hithenawa. 70-300mm lens ekak tiyana nisa wada nadda kiyalath hithenawa. Bionacular eke images ganna puluwan ewath tiyanawa neda?මම ගාව තියෙන්නෙ Celestron SkyMaster 12x60 එකක්.. Amazon එකෙන් ගෙන්නුවේ කප්රුක හරහා..
මචං.. පුස් බැඳෙන එකට කරන්න දෙයක් නැද්ද පුස් බැඳුනට පස්සේ? මගේ එක පැත්තක් ෆන්ගස් ඇවිත් බං![]()