Binoculars තියෙන අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?

    5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.

    Spying I See GIF by Nat Geo Wild
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?

    5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.

    Spying I See GIF by Nat Geo Wild
    සෙල්ලම් එකක් ගන්න පුලුවන්..
    වැඩකට ඇති දෙයක් තමා ඒකත් , සෙල්ලම් කරන්න පුලුවන්නේ. :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    8-20, 60-90 වගේ අංක වලින් මොකද්ද කියන්නේ?

    5000කට අඩුවෙන් වගේ වැඩකට ඇති එකක් ගන්න බැරි වෙයිද.

    Spying I See GIF by Nat Geo Wild
    8X20 , මෙහි 8 යනු වස්තුව ඔබට සමීප කරවන අනුපාතයයි (අට ගුණයක්) . උදා: මීටර් 800 දුරින් ඇති දෙයක් මීටර් 100 දුරින් ඇති ලෙස පෙන්වයි . 20 යනු ඉදිරිපස (ලොකු) කාචයේ විස්කම්බයයි (mm වලින් ). බයිනෝ එකක් ගන්නවනම් අඩුගානේ 20X50 වත් ගන්න. නැත්නම් වැඩක් නෑ. අනික තමයි ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    8X20 , මෙහි 8 යනු වස්තුව ඔබට සමීප කරවන අනුපාතයයි (අට ගුණයක්) . උදා: මීටර් 800 දුරින් ඇති දෙයක් මීටර් 100 දුරින් ඇති ලෙස පෙන්වයි . 20 යනු ඉදිරිපස (ලොකු) කාචයේ විස්කම්බයයි (mm වලින් ). බයිනෝ එකක් ගන්නවනම් අඩුගානේ 20X50 වත් ගන්න. නැත්නම් වැඩක් නෑ. අනික තමයි ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.
    hard use වලට නම් නෙමෙයි. ඔය අවරුදු 2,3කට කැලයක් පැත්තේ යද්දී ගෙනියන්නයි අහසේ මොකක්හරි තියෙනවා කිව්වම බලන්නයි තිබුනොයි ඇති මචන් . 20x50 න් තරු බලන්න පුලුවන්වෙයිද මචන් ලාවට. දෙවනියට තියෙන අන්කේ වැඩි උනාම මොකද්ද තියෙන වාසිය ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    hard use වලට නම් නෙමෙයි. ඔය අවරුදු 2,3කට කැලයක් පැත්තේ යද්දී ගෙනියන්නයි අහසේ මොකක්හරි තියෙනවා කිව්වම බලන්නයි තිබුනොයි ඇති මචන් . 20x50 න් තරු බලන්න පුලුවන්වෙයිද මචන් ලාවට. දෙවනියට තියෙන අන්කේ වැඩි උනාම මොකද්ද තියෙන වාසිය ?
    1. ඔය මොන වැඩේටත් 20X50 එකක් වත් නැතනම් උබ බලාපොරොත්තුවෙන තරම් දෙයක් පෙන්නේ නෑ.

    2. තරුබලන්න බයිනෝ වලින් බෑ එකට රිප්ලෙක්ෂන් ටෙලස්කෝප් එකක් තමයි හොදම. බයිනෝ එකකින් හද බැලුවොත් ලංවෙලා පෙනුනට දැඩි ආලෝකය හින්දා කිසිදෙයක් පෙන්නේ නෑ. එක හරියන වැඩක් නෙමේ කොටින්ම.

    3. ලොකු කාචයේ විස්කම්බයවැඩි වුන තරමට ඇතුලට එන ආලෝක ප්‍රමාණය වැඩියි . ඒ කියන්නේ උබ බලන දේ පැහැදිලි තාව (detail) වැඩියි
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මම ගාව තියෙන්නෙ Celestron SkyMaster 12x60 එකක්.. Amazon එකෙන් ගෙන්නුවේ කප්රුක හරහා..

    ලංකාවේ තියන ඉහල ආර්ධතාවයි දුවිලි ප්‍රතිශතයයි හින්දා ඕක ඇතුලේ තියන ප්‍රිෂ්ම වල ඉක්මනින් පුස් බැදෙනවා. ඊටපස්සේ පැහැදී ගතිය නැතිවෙනවා.

    මචං.. පුස් බැඳෙන එකට කරන්න දෙයක් නැද්ද පුස් බැඳුනට පස්සේ? මගේ එක පැත්තක් ෆන්ගස් ඇවිත් බං :(
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මම ගාව තියෙන්නෙ Celestron SkyMaster 12x60 එකක්.. Amazon එකෙන් ගෙන්නුවේ කප්රුක හරහා..

    මචං.. පුස් බැඳෙන එකට කරන්න දෙයක් නැද්ද පුස් බැඳුනට පස්සේ? මගේ එක පැත්තක් ෆන්ගස් ඇවිත් බං :(
    ඕක මල වදයක් බන්.

    කැමරා වලයි , බයිනෝ වලයි අනිවාර්යයෙන්ම පුස් බැදෙනවා. හැබැයි බයිනෝ වල alignment ලොකු වෙනසක් වෙන්නේ නැතුව ගලවලා සුද්ද කරන්න පුළුවන්. නමුත් කැමරා නම් අපට ගෙදරදී එහෙම කරන්න බෑ නේ. බයිනෝ එකක් තියනකොට දුවිලි ඇතුලට නොයන විදිහට පොලිතින් කවරෙකින් ඔතලා ඒක ඇතුලට silica gel දාලා කෙලින් අතට තියන්න. පුස් බැදෙන එක සෑහෙන්න අඩුකරගන්න පුළුවන්
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මම ගාව තියෙන්නෙ Celestron SkyMaster 12x60 එකක්.. Amazon එකෙන් ගෙන්නුවේ කප්රුක හරහා..

    මචං.. පුස් බැඳෙන එකට කරන්න දෙයක් නැද්ද පුස් බැඳුනට පස්සේ? මගේ එක පැත්තක් ෆන්ගස් ඇවිත් බං :(
    dry box ekam use keranna.. Math asai bionacular ekak ganna eth aparade kiyala hithenawa. 70-300mm lens ekak tiyana nisa wada nadda kiyalath hithenawa. Bionacular eke images ganna puluwan ewath tiyanawa neda?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    man gawa podikaale thibuna israel hadapu ekak. patta barai. bima watilama kaduna. pera campus eng faculty hostel wala redi wanana ewa tama penune :D