bio කරපු අය එන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්ච් කරලා හොයාගන්නවකෝ එළකිරි ත්‍රෙඩ් කෝටාව නාස්ති කරන්නේ බොරුවට ත්‍රෙඩ් දාල :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර්ච් කරලා හොයාගන්නවකෝ එළකිරි ත්‍රෙඩ් කෝටාව නාස්ති කරන්නේ බොරුවට ත්‍රෙඩ් දාල :baffled:

    සර්ච් කරල නැති හින්ද තමා මේකෙ දැම්මෙ ඉලව් නිසදැස් විතරයි තියෙන්නෙ මදුරෙත් නැහැ :angry: වැස්ස කාලෙ ගේ නාය යන්න ඕනෙ උඹේ :angry: දැක්කනෙ මං අලුත් අවුරුද්දට සුභ පතල වුන දේ උඹටත් ඒ ටිකම වෙයි :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්ච් කරල නැති හින්ද තමා මේකෙ දැම්මෙ ඉලව් නිසදැස් විතරයි තියෙන්නෙ මදුරෙත් නැහැ :angry: වැස්ස කාලෙ ගේ නාය යන්න ඕනෙ උඹේ :angry: දැක්කනෙ මං අලුත් අවුරුද්දට සුභ පතල වුන දේ උඹටත් ඒ ටිකම වෙයි :angry:

    ඔය තියෙන්නෙ කොකටුවො "හෙන්දිරික්කා" කියල සර්ච් කරාම ලස්සනට එනව විස්තරේ මෙතන පච කෙල කෙල ත්‍රෙඩ් දානව වැස්සට තට්ටේ පෙඟීලද කොහෙද මේ මනුස්සයගෙ :angry:
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය තියෙන්නෙ කොකටුවො "හෙන්දිරික්කා" කියල සර්ච් කරාම ලස්සනට එනව විස්තරේ මෙතන පච කෙල කෙල ත්‍රෙඩ් දානව වැස්සට තට්ටේ පෙඟීලද කොහෙද මේ මනුස්සයගෙ :angry:

    Mirabilis jalapa
    Net eke search kalara thamai math hoya gaththe. Gahapu gaman enawane

    මට එන්නෙ නෑනෙ බං :confused: