bio data format .

121314

Member
Jan 7, 2015
310
31
0
නෝමල් bio data එකක් හදාගන්න format එකක් දාන්නකෝ.first time හින්දා මට idea එකක් නෑ .private company එකකට.A/L වෙනකම් තමා qualifications බලන්නේ .
පුලුවන් අය උදව්වක් කරන්න.අනිත් අයත් bump එකකින් හරි උදව්වක් කරන්න.හැමෝටම ජයවේවා !
 
Sep 4, 2015
3,212
269
0
Google කරල බලන්න බ්‍රෝ.. රස්සාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.