Biodiversity of SriLanka - ශ්‍රී ලංකා අළු කෑදැත්තා/Sri Lanka grey hornbill (Ocyceros gingalensis)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    ශ්‍රී ලන්කාව තුල කෑදැත්තො වර්ග 2ක් දකින්න පුලුවන්


    01. පෝරු කෑදැත්තා/Malabar Pied Hornbill (Anthracoceros coronatus)

    02.ශ්‍රී ලංකා අළු කෑදැත්තා/Sri Lanka grey hornbill (Ocyceros gingalensis)

    මේ පොර ලන්කාවට ආවෙණිකයි

    තෙත් කලාපීය වනාන්තර තුල දකීන්න පුලුවන්, සින්හරාජ, කන්නෙලිය වගෙ.





    ටිකක් ලොකු කුරුල්ලෙක්, අඩි 2ක් වගෙ වෙනව මුලු දිග.
    මේ වගෙ කහ/සුදු පත හොටක් එක්ක, දිලිසෙන අලු පාට පිටක් තියනව.
    සර්වභක්ශකයෙක්









    Conservation status

    Conservation status එක - Least-concern


    ශ්‍රි ලංකාව ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල රටක්වන අතර ඉන් වැඩි ප්‍රමාණයක් එක දේශිය ජීවින්ගෙන් යුක්තවේ නමුත් වර්ථමානයේදි දිගින් දිගටම සිදු කෙරෙණ වන විනාශය හා සාමාන්‍ය ජනතාවගේ නොදැනුවත් බාවය මත මෙම ජිවින් විශාල වශයෙන් තර්ජනයට ලක්වෙමින් තිබේ සමාජයක් ව⁣ශයෙන් මෙම අපට අවේණික මෙන්ම ඉහල මට්ටමේ පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමට දැනුවත වීමත් සමාජය දැනුවත් කිරිමත් වගකීමක් බව සිහියේ තබාගනිමු..

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
    Wildlife hotline - 1992

    More Info -

    https://wildlifeofceylonphotography.blogspot.com/2024/07/sri-lanka-grey-hornbill-ocyceros.html
    https://en.wikipedia.org/wiki/Sri_Lanka_grey_hornbill
    https://www.dilmahconservation.org/...rnbill--34c6d895e20531284dbb4a6837ed569a.html
    https://www.instagram.com/wildlifeofceylon/
    https://web.facebook.com/profile.php?id=100065051948269



    by SoloRider @Seethawaka Botanical Garden July 2024
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ආදරෙයි .......😘😘
    හරිම රසයි බන්. මෙන්න... මේ ගියපාර මරපු දෙන්න.

    fddd.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හරිම රසයි බන් මුන්ගේ මස් ගින්නේ දාල බාබකිවු වගේ කරලා ගත්තම. අපි මරන් කනවා ඉස්සර. හම්මෝ රස..

    මොන කන්න නැති හිගන්නෙක්ද මෙ :oo:
    ඇඩ්‍ර්ස් එක දාපන් හාල් ටිකක් එවන්ඩ

    ආදරෙයි .......😘😘
    තෝත් දාපිය