ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
තෙත් බිම්, වගුරු සහ වැව් ආශ්රිතව රන්චු වසයෙන් වාසය කරන සුලබව දැකිය හැකි පක්ශියෙකි.
පෙද පාසි සහිත ජලය මත පහසුවෙන් ඇවිද යාමට හැකි වන පරිදි විශාල පාද පිහිටා ඇත.
පැටවෙක්
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
Info -
https://lankanaturesummary.blogspot.com/2014/06/purple-swamphen-porphyrio-porphyrio.html
https://en.wikipedia.org/wiki/Grey-headed_swamphen
https://ebird.org/species/purswa3