ඔබගේ දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.
මේ පොර ලන්කාවට ආවෙණිකයි
කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා
මහා රතු කෑරලා යනු අප රටට අවේනික කුරැලු විශේෂ 33 අතරින් අලංකාර පක්ෂී විශේෂයකි.
ලංකාවේ ආවේනික පක්ෂි නාමාවලියට මෑතකදී එක් උන මහා රතු කෑරලා ජන වහරේදී කොට්ටෝරැවා නමින් හදුන්වනු ලබයි.
ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම
Male
පිරිමි සතාගෙ ඔලුවෙ මුදුන මෙ වගෙ රතු සිලුවක් දකින්න පුලුවන්
Female
ගැහැනු සතාගෙ එක කලු පාටයි
ව්‍යප්තිය
උතුරු අර්ද ශුශ්ක කලාපයෙ හැර, ලංකාවේ සියලුම ප්‍රෙදේශ වල ජීවත් වන අතර තෙත් කලාපීය වනාන්තර තුල වැඩි වශයෙන් දැක ගත හැක.
Conservation status
උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
Conservation status එක - Least-concern
ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.
More Info -
https://en.wikipedia.org/wiki/Red-backed_flameback
https://hashanrandika.blogspot.com/2019/08/blog-post_5.html
https://amazinglanka.com/wp/woodpeckers/
https://biodiversityofsrilanka.blogspot.com/2022/03/lesser-sri-lanka-flamebackred-backed.html
https://web.facebook.com/N.G.Eranga/photos/
https://web.facebook.com/media/set/...mp_givBWUMj7cN6Ka1kof4Wmovc2BY9P0&_rdc=1&_rdr
by SoloRider @galway's land national park, nuwaraeliya June 2024