Biodiversity of SriLanka - රත් මුහුණත් කොට්ටෝරුවා/Sri Lankan small barbet /Crimson-fronted Barbet(Psilopogon rubricapillus)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හායි යාලුවනෙ, ඔයාල දන්නවද මේ පින්බිමෙ දකින්න පුලුවන් කොට්ටොරුවො වර්ග 4ක් ඉන්න බව
    දන්නෙ නැත්නන් දැන් දැනගන්න, ඒ තමයි මේ ගොල්ලො

    01. පොලොස් කොට්ටෝරුවා
    https://elakiri.com/threads/වැදගත්-...pogon-zeylanicus-megalaima-zeylanica.2136642/

    02. රන් නළල් කොට්ටෝරුවා ( ආවෙණික )
    03. රත් ළය කොට්ටෝරුවා
    04. රත් මුහුණත් කොට්ටෝරුවා ( ආවෙණික )






    රතු පාට නලලක්, ඇස් වටේ කහ පාට එක්ක කොල පාට සරීරයක් තියන බොහොම ලක්සන කුරුල්ලෙක්.
    කෙටි සිරුරකට හිමිකම් කියන අතර ඇට වර්ග සහ ක්ෘමීන් ආහාරට ගනී.


    ස්‍රී ලන්කාවට ආවේනිකයි






    උස මීටර් 1300ය දක්වා, ඝර්ම කලාපීය තෙත් කලාපයෙ පමනක් දැකිය හැකි උවත් කලාතුරකින් වියලි කලාපයෙද වාර්තා වෙලා තියනව
    යුගල වසයෙන් දැකිය හැකි අතර , අවුරුද්දෙ මුල් කාලයෙ බිත්තර 2-4 දමනවා.




    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ

    Conservation status එක - Least-concern


    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.


    Info -

    https://ebird.org/species/crfbar3
    https://www.ceylonbirdclub.org/endemic_bird_ceylon_small_barbet.php
    https://en.wikipedia.org/wiki/Crimson-fronted_barbet

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මුන්ව දැකල නැහැ ඇත්තට ෆොටෝ වල ඇරෙන මුල්ම පාරට දෙන්නෙක් දැක්ක , හයියෙන් සද්දයක් ඇවිත් ජනෙල් ජෝඩුවක් ඇවිත් වැදිලා මැරිලා දෙන්නම :dull:

    කුරුල්ලෝ හැපෙනවට අලවන stickers ටිකක් අලවන්න ඕන ජනෙල් වලට
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,490
    113

    රත් මුහුණත් කොට්ටෝරුවා​

    x1FpXaln_o.png