BIOS Menu / Boot Menu යන්න බෑ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    IPMSB Bboard එකක්, pc එක ඔන් වෙනවා desktop එකටත් එනවා. වැඩ කරන්න පුළුවන්. format කරල විනඩෝස් ගහන්න ඕනේ. DVI port එකෙන් මොනිටරේට දීලා තියෙන්නේ ඔන් බෝඩ් VGA වැඩ කරන්නේ නෑ. youtube තියන ඒවාත් බැළුවා.
    කොහොමද ගොඩ දාගන්නේ friends?
    Thanks
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    IPMSB Bboard එකක්, pc එක ඔන් වෙනවා desktop එකටත් එනවා. වැඩ කරන්න පුළුවන්. format කරල විනඩෝස් ගහන්න ඕනේ. DVI port එකෙන් මොනිටරේට දීලා තියෙන්නේ ඔන් බෝඩ් VGA වැඩ කරන්නේ නෑ. youtube තියන ඒවාත් බැළුවා.
    කොහොමද ගොඩ දාගන්නේ friends?
    Thanks
    ඔන් board vga?
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Boot menu eka ganna wenne oyage board eke manufacture anuwa
    del key කියල තියෙන්නේ එත් press කර කර හිටියට bios එන්නේ නෑ
    Oya ara windows fast boot nisada koheda. Advanced startup kiyala ekak ati start eke search krama...anna eken restart krla blapan.
    hbY5OR7.jpg

    මේක නේද
    ඒත් නෑ මචන්
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    • Like
    Reactions: NRTG and Any.key

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Ram stick 2k gahalada thiyenne?
    ekak weda nathi unamath bios stuck wenawa..
    ekak witharak gahala balanna..

    Ram dekak nathnam cmos battery eka galawala cmos jumper eka reset position ekata dala 30sec idala aith default position ekata dala on karala balanna
     
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Oka off krla balapan. Mage Windows 11 hinda settings poddak wenas.

    https://support.vulcanelectronics.c.../6000177617-how-to-enter-uefi-bios-windows-10
    ------ Post added on Jul 6, 2022 at 3:33 PM
    290335493_810056859936809_9130132871014535921_n.jpg

    UEFI Settings මෙතන නෑනේ?
    Ram stick 2k gahalada thiyenne?
    ekak weda nathi unamath bios stuck wenawa..
    ekak witharak gahala balanna..

    Ram dekak nathnam cmos battery eka galawala cmos jumper eka reset position ekata dala 30sec idala aith default position ekata dala on karala balanna
    රැම් එකයි ඒක අනිත් පෝට් එකටත් ගහල බැළුවා
    cmos battery එක ගලවලා තියල දාල බැළුවා jumper එක reset කරේ නම් නෑ ඒකත් කරල බලනවා.
    අනික මේක වැඩ කරන මැසින් එකක් ටිකක් ස්ලෝ කාලෙකින් ෆෝමැට් කරේ නෑ ඒකයි ෆෝමැට් කරන්න හැදුවේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    Try this macho......


    Usually at boot, pressing ESC will show the BIOS info which then tells you what the key is. Do note that Fast Startup may prevent you from getting there in the first place. If you can boot to windows, hold shift while pressing the restart button to boot directly to the recovery tools. There's often a button there to enter the BIOS too. If not, from windows reboot and then press escape repeatedly.

    link......
    https://superuser.com/questions/1688180/what-is-the-bios-key-for-pegatron-ipmsb-h61
     

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    මචන් සිරාවට කියන්නේ. Joke නෙමේ. Keyboard එකේ key එක වැඩද කියල බලල හිටපන්. :yes:
     
    • Love
    Reactions: Any.key