Lap එකක හරි Pc 1කක...on වුන ගමන් BIOS settings යන්නේ නෑතිව..windows වලට ගිහින් BIOS settings වෙනස් කරන්න පුලුවන් විදිහක් තියනවාද? (boot settings wenaas kara ganna)