Bios Update

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Bios update karanna gihin pc eka magadi restart una. Dan pc eke display mukuth enne ne. Meka hadaganne kohomada kiyanna???
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Restart una ban. Itapasse message ekak awa bios recovery mode has been detected kiyala. Man motherboard eka reset kara. Dan kisima deyakne.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    bios pen drive eken flash karanna puluwan, manufacturege website eka balanna.

    Thanks machan. Will try.

    BIOS Update එක අතරතුරේදි Restart උනා නම් Brick වෙලා තියෙන්නෙ, එතකොට USB එකෙන් ෆ්ලෑශ් කරන්න විදියක් නැහැ

    සමහර මදර්බෝඩ් වල ඩුවල් බයොස් තියනවා(ගොඩක් ගිගාබයිට් ඒවයෙ තියනවා), ඒකෙ ස්විච් එකක් තියනවා බයොස් දෙක අතර ස්විච් වෙන්න, එහෙම තියනවා නම් අනෙක් බයොස් එකට දාල ඔන් කරගන්න පුලුවන්

    එහෙම නැත්නම් කරන්න තියන එකම දේ තමයි ඔය ජාතියෙම ඔය රිවිශන් එකේම අයින් කරපු මදර්බෝඩ් එකක් හොයාගෙන ඒකෙ බයොස් චිප් එක ගලවලා ඕකට පාස්ස ගන්න එක.
    නැත්නම් ඔය බයොස් චිප් එක JTAG එකක් හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල හරි මැනුවලි රීප්‍රෝගෑම් කරගන්න පුලුවන් කමක් තියද දන්නෙ නැහැ (කවදාවත් එහෙම කරන්න හොයලා නැහැ සමහර විට පුලුවන් ඇති ශුවර් නැහැ)

    UPDATE : Ebay/Aliexpress එකේ ඩොලර් 2-4 වගේ බයොස් චිප් ප්‍රෝග්‍රැමර් තියනවා
    බයොස් චිප් එක මොකද්ද කියලා පොඩ්ඩක් බලලා කියපන් ඒ ප්‍රෝග්‍රැමර් එකකින් ඔය චිප් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන් නම් එකක් ගෙනත් ප්‍රෝග්‍රෑම් කරන්න ට්‍රයි එකක් දෙමු
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    kauda kiyanne? man update kara ehema dan masa 2kata kalin.

    https://forums.tomshardware.com/threads/failed-bios-update-help.2754965/

    හැම එකටම ඕක කරන්න බැහැ
    අර මම කලින් කියපු ගිගාබයිට් වල ඩුවල් බයොස් වගේ සමහර මැනුෆැක්චරර්ස්ලා බයොස් රිකවර් කරන්න ඔප්ශන් එකක් දීල තියනවා, එහෙම තියන එකක් නම් ඔය විදියට ගොඩදාගන්න පුලුවන්

    කොයි එකටත් මේක පුලුවන්ද කියලා ට්‍රයි කරන එක හොදයි මුලින්ම