Bipu eka

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    patta anathayek.

    gahanawa neda ohoma unta gahana ekath bayayi okaa marila ehema giyoth aru hiree.. monawa bilada danneth nane..
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    patta anathayek.

    gahanawa neda ohoma unta gahana ekath bayayi okaa marila ehema giyoth aru hiree.. monawa bilada danneth nane..
    සිරා කතාව බන්.ඔය වෙලාවට කේන්ති එනවා ඒත් හොඳම වැඩේ පොලිසියට කතා කරන එක.
     
    • Like
    Reactions: castellain

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,125
    1
    100,854
    113
    34
    Kalutara
    ඩොක්ටර් පාස් එකක් තියෙන වීල් එකක්. ඩොකෙක් වෙන්ටෑ ඒ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,851
    113
    Dubai
    යකෝ මූට බැන්නත් ගැහුවත් ඌට නෙවෙයි වගේ ගුලියක්ද කොහෙදෝ කකා ආතල් එකේ ඉන්නවා...:p
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    හොඳටම ශුවර් ද බීලා කියන එක.. එක පාරකුත් ඔයවගේ මිනිහෙක්ට කට්ටිය ගැහුවා.. පස්සේ එළිවුනේ බීල නෙවේ සීනී ගොඩක් වැඩිවෙලා හෝ ගොඩක් අඩුවෙලා කියල... (මට හරියටම මතක නැහැ මෙහෙම වෙන්නේ සීනි ගොඩක් අඩුවුනාම ද වැඩි වුනාම ද කියන එක)

    මතකද එකපාරක් train driver කෙනෙකු ගැනත් ඔහොම කතාවක් ගියා.. facebook එකෙත් කතාවක් share වුන එක මනුස්සයෙක් වැටිලා ඉඳලා කවුරුත් ගනන් ගෙන නැහැ බීල කියල හිතල තියෙන්නේ.. ඒත් සීනි ගොඩක් අඩුවෙල හෝ වැඩි වෙලා.. කවුරුත් උදවු කරලා නැහැ.. ඒ මනුස්සයා මැරිලා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,323
    6,172
    113
    කැරිම ඩස්පියෙක්. doctor pass ගහගෙන ඒ මදිවට