fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    Sully_xxlg.jpeg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගුවන්යානාවක එන්ජින් දෙක හෝ හතර ගුවන් යානාවක ඉතාමත් සංවේදී කොටස වෙනව. ඉහල වායු ගෝලයේ ඝණ අයිස්කැට වගේම බිම් මට්ටමේ පියාසරන වස්තූන් (අහඹු විදියට සුළගින් උඩට විසිකරවන ගල් කැබලි සහ පියාසර කරන පක්ෂින් වර්ග වැනි දේ) මාරාන්තික අවදානම් වලට නිතර ලක් වෙනව. විශාල ශබ්දයෙන් සමහර කුරුල්ලන් ඒ කලාපයට ඇතුල්වීම අනතුරු දායක බව දැන ගත්තත් සමහර පක්ශීන් එය නොසලකා හරිමින් නිදහසේ පියාසර කරනව.
     

    Similar threads