Birth Certificate බර්ත් සෙටිෆිකෙට් HELP

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,060
    3,893
    113
    තූ විතරක් :(
    1. parliament eke innawa hora sahathika deepu un
    2. customs eke bribes gannawa eka rajaya dannawa.

    3. pita rata yanna salli deela bank accounts pennanawa
    4. policiya pagawa gannawa ona kenek dannawa.
    5. salli deela loku lawyer kenek allana aparadhakaraya nidahas wenawa
    6. kpmg, pwc athulu anikuth audit firms karanne companies walta tax evade karanna ugannana eka, prisiddhiye salli aran.
    7. lamayek iskole daganna salli denna ona.

    kotinma siripade giyahama daahe kola daana unta aayeth katha karala oluwa dekata palennama gahanna denawa, anith un thallu karanawa yanna kiyala.

    ehew rate lamayekge anagathaya wenuwen bc eka wenas karahama witharak da ban thu nodakin?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කවුද බන් උඹට ඔහොම හිතන්න පුරුදු කලේ?
    ව්නය නම් විනය.. ඒක කඩකරනවා කියන්නේ තව කෙනෙකුට අසාධාරණයක්...
    පට්ට සාධාරණ ලෝකයක් නැති නිසා අපි හැමෝම අඩු වැඩි වශයෙන් අසාධාරණ මිනිස්සු..

    මම තූ විතරක් කිව්වේ නම් සිස්ටම් එකට... එආක දේශපාලකය කරාම විතරක් නොකියා රාජ්‍ය පරිපාලකයිනුත් කරනකොට කිව්වා...
    ehew rate lamayekge anagathaya wenuwen

    මෙන්න මේක තේරුම් ගනින්...

    එක්ස් ගේ ළමයාගේ අනාගතය අපැහැදිලි නොකර ගැනීමට වයි ගේ ළමයා වන්දි ගෙවිය යුතුද? bulk quantity isn't elastic right :D

    මාවතගම, මම මුලින් කිව්වා වගේ කවුරු උනත් මූල්‍ය හෝ පරිපාලනමය විනය කැඩීම කාටහරි අසාධාරණයක්... ටීෂර්ට්ස්ට ඔය තරම් කරදරේ වැටිලා ඉන්නෙත් සමාජ අසාධාරණය විසින්මයි... මේක චක්‍රයක්...ඔය චක්‍රයේ නැති දෙගොල්ලක් ඉන්නවා.. එක කට්ටියක් බලය. ධනය, නිලය තුළින් වාසියම අත් විඳින්නෝ.... අනිත් අය ලැබෙන සියලු අසාධාරණකම් හමුවේ මිරිකෙමින් තැලෙමින් පොඩි වෙමින් උනත් අසාධාරණකම් වලට යොමු නොවන අය...
    ටී ෂර්ට්ස් චක්‍රයේ ඉන්න කෙනෙක්... පීතෘ ස්නේහය....

    නිවැරදි විනයකින් හෙබි රටක සිස්ටම් එකක සාධාරණකම් ඉස්මතු වෙනවා.. ඒක නිසා විනය කඩන්න යොමු වෙනවා අඩුයි... සාධාරණ කම් අත්විඳින නිලධාරීන් අසාධාරනකම් කරන්න යොමු වෙනව අඩුයී... දියුණු චක්‍රයක් ජපානේ එහෙම...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇයි බන්..ලමයෙක්ගෙ ප්‍රශ්නයක් ආවම දෙමව්පියෝ නොකලයුතු දේවල් උනත් කරනවා කියලා මගේ යාලුවගෙන් තමයි බං දැනගත්තේ :sorry:
    ඔව්.. මම අද කෙනෙකුට ටෝක් එකක් දුන්නම එයත් කිව්වේ බැඳලා ළමයි ඉන්න කාලෙක ළමයින්ගේ ආදරේට දෙමව්පියෝ විදියට නොකරන පව් වැඩ කරනවා කියලා...බදු ඔප්පු ගැන කතාවකදි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුද බන් උඹට ඔහොම හිතන්න පුරුදු කලේ?
    ව්නය නම් විනය.. ඒක කඩකරනවා කියන්නේ තව කෙනෙකුට අසාධාරණයක්...
    පට්ට සාධාරණ ලෝකයක් නැති නිසා අපි හැමෝම අඩු වැඩි වශයෙන් අසාධාරණ මිනිස්සු..

    aththa bn
    aru karana nisa apith karanwa kiyala hitanwa hamoma
    api hari oka patan ganna ona
    eth ithin ape manasath e thathweta diyunu na bn
    diyunu unath oka karanna giyoth apita anagathayak na
    boruda kiyapan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කවුද බන් උඹට ඔහොම හිතන්න පුරුදු කලේ?
    ව්නය නම් විනය.. ඒක කඩකරනවා කියන්නේ තව කෙනෙකුට අසාධාරණයක්...
    පට්ට සාධාරණ ලෝකයක් නැති නිසා අපි හැමෝම අඩු වැඩි වශයෙන් අසාධාරණ මිනිස්සු..

    මම තූ විතරක් කිව්වේ නම් සිස්ටම් එකට... එආක දේශපාලකය කරාම විතරක් නොකියා රාජ්‍ය පරිපාලකයිනුත් කරනකොට කිව්වා...

    මෙන්න මේක තේරුම් ගනින්...

    එක්ස් ගේ ළමයාගේ අනාගතය අපැහැදිලි නොකර ගැනීමට වයි ගේ ළමයා වන්දි ගෙවිය යුතුද? bulk quantity isn't elastic right :D

    මාවතගම, මම මුලින් කිව්වා වගේ කවුරු උනත් මූල්‍ය හෝ පරිපාලනමය විනය කැඩීම කාටහරි අසාධාරණයක්... ටීෂර්ට්ස්ට ඔය තරම් කරදරේ වැටිලා ඉන්නෙත් සමාජ අසාධාරණය විසින්මයි... මේක චක්‍රයක්...ඔය චක්‍රයේ නැති දෙගොල්ලක් ඉන්නවා.. එක කට්ටියක් බලය. ධනය, නිලය තුළින් වාසියම අත් විඳින්නෝ.... අනිත් අය ලැබෙන සියලු අසාධාරණකම් හමුවේ මිරිකෙමින් තැලෙමින් පොඩි වෙමින් උනත් අසාධාරණකම් වලට යොමු නොවන අය...
    ටී ෂර්ට්ස් චක්‍රයේ ඉන්න කෙනෙක්... පීතෘ ස්නේහය....

    නිවැරදි විනයකින් හෙබි රටක සිස්ටම් එකක සාධාරණකම් ඉස්මතු වෙනවා.. ඒක නිසා විනය කඩන්න යොමු වෙනවා අඩුයි... සාධාරණ කම් අත්විඳින නිලධාරීන් අසාධාරනකම් කරන්න යොමු වෙනව අඩුයී... දියුණු චක්‍රයක් ජපානේ එහෙම...

    අපේ සමාජයත් කකුළුවො වගේ තමයි. මහ එවුන් පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. පොඩි එවුන් මහ එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. අපි හැමෝම හරහටයි යන්නෙ. කවදා නම් හරියයිද. මේවා හදන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි. පොඩි එකාට පොඩි කාලේ ඉඳන් හරි දේ කරන්න උගන්නන එක. ඒත් ඉතින් හරි දේ කරන්න විෂය නිර්දේශ හදන්න වෙලා තියෙන්නෙත් හරහට යන උන්ටමනෙ. උන් කරයිද ඒ වගේ හොඳ දෙයක්. අද පටන් ගත්තොත් තව අවුරුදු 50ක් යන්න ඉස්සෙල්ලා මේ මජර සිස්ටම එක අනිවා වෙනස් වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    aththa bn
    aru karana nisa apith karanwa kiyala hitanwa hamoma
    api hari oka patan ganna ona
    eth ithin ape manasath e thathweta diyunu na bn
    diyunu unath oka karanna giyoth apita anagathayak na
    boruda kiyapan

    aththa...

    api define karaganna ona anagataya kiyana eka guNaathmaka patten..
    etakota asadaranayangen bihi karagath lokayata wada sadaranawa hambukaragath eda wela watinawa kiyala danei.
    hitha hitha...

    winaya janagatha nowi be itin...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,893
    113
    කවුද බන් උඹට ඔහොම හිතන්න පුරුදු කලේ?
    ව්නය නම් විනය.. ඒක කඩකරනවා කියන්නේ තව කෙනෙකුට අසාධාරණයක්...
    උඹ හිතන්නේ එකෙක් ඕකට විරුද්ධ උනහම හරි කියලද? අන්තිමේදී ඒ විරුද්ධ වෙච්ච එකා අමාරුවේ, අනිත් උන් පුරුදු විදිහටම ගොඩ. පැහැදිලිව කියපන් ඒක බොරුද කියල.
    දැන් මූ ඔය අසාධාරණයට විරුද්ධව අපෝ මට ඕක ඕන නෑ කියල නිකං ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? සමාජය හැදෙයි ද? නැත්නම් මුගේ ළමය ගෙදර ඉද්දි අනිත් උන් පුරුදු විදිහට ඒ ගමන යයි ද? පොඩ්ඩක් උත්තර දීපන්කො.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ හිතන්නේ එකෙක් ඕකට විරුද්ධ උනහම හරි කියලද? අන්තිමේදී ඒ විරුද්ධ වෙච්ච එකා අමාරුවේ, අනිත් උන් පුරුදු විදිහටම ගොඩ. පැහැදිලිව කියපන් ඒක බොරුද කියල.
    දැන් මූ ඔය අසාධාරණයට විරුද්ධව අපෝ මට ඕක ඕන නෑ කියල නිකං ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? සමාජය හැදෙයි ද? නැත්නම් මුගේ ළමය ගෙදර ඉද්දි අනිත් උන් පුරුදු විදිහට ඒ ගමන යයි ද? පොඩ්ඩක් උත්තර දීපන්කො.

    මම කියපු දේ ඇබිත්තක්වත් තේරුණානම් මෙහෙම ලියන්නේ නෑ...
    :eek::eek:.
    සමාජය හැදිලා තියෙන්නේ කොහොමද කියලවත් සන්කල්ප ප්‍රවර්ධනය ගැන දශමයක්වත් දන්නැද්ද?
    උගත්කම නෙවෙයි බුද්ධිමත්කමයි මේවා තේරුම් ගන්න ඕනේ...:sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,060
    3,893
    113
    මම කියපු දේ ඇබිත්තක්වත් තේරුණානම් මෙහෙම ලියන්නේ නෑ...
    :eek::eek:.
    සමාජය හැදිලා තියෙන්නේ කොහොමද කියලවත් සන්කල්ප ප්‍රවර්ධනය ගැන දශමයක්වත් දන්නැද්ද?
    උගත්කම නෙවෙයි බුද්ධිමත්කමයි මේවා තේරුම් ගන්න ඕනේ...:sorry:
    ඔය උඹේ දර්ශනයට හොඳම උදාහරණය තමයි 5 ශිෂ්‍යත්වේ. 5 පන්තියේ ළමයි ඉන්න ඔක්කොමල ශිෂ්‍යත්වේ වෙනුවෙන් කතා කරනවා. 5 ළමයි නැති උන් ඔක්කොමල "අපෝ ඕක ළමා කාලේ නැතිවෙන වැඩක්. ඕක නැති කරන්න ඕන" කියනවා. විශේෂයෙන් ලමයි ෆේල් වෙච්ච උන්.
    අපිට අදාළ නැති දෙයක් ගැන කියද්දී අපි සමාජය හදන හැටියි සමාජ අසාධාරණය ගැනයි කියවනවා. මොකද එක බලපාන්නේ අපිට නොවෙන නිසා.

    රාජ්‍ය ආයතන වල කෙරෙන අසාධාරණ කම් වලට මමත් විරුද්ධයි. ඒත් අපේ රටේ ආර්ථිකය හැදෙනකම් ඒවානැතිවෙන්නේ ගොඩක් හෙමින්. සමාජ අසාධාරණය කියන්නේ දුප්පත් කම එක්ක එන දෙයක්. එතකං තනියම සටන් කරපු එකා අනාතයි. පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. තමන් අනාත වෙලා වයසට ගිය දවසට පේමන්ට් එකේ නිදාගෙන කල්පනා කරන්න පුළුවන් කරපු ගොන් කම ගැන.

    මචං උඹ කියන ඒවා මට හොඳට තේරෙනවා. ඒත් තේරිච්ච පලියට අපිට ජීවත් වෙන්න බෑ. තේරෙනවට සල්ලි හම්බ වෙන්නේ නෑ. ඒකට පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕන.පවතින සමාජයත් එක්ක පොරකන්න ඕන.
    මම උගත් කෙනෙක් නම් නෙවෙයි. මෙලෝ දෙයක් දන්නැති හද්ද ගොඩේ මිනිහෙක්. ඒත් සමාජය යන විදිහ මම ඉන්න පහතම තැනටත් හොඳටම පේනවා. :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    කූඨ ලේඛන සකසා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ දරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.ඔහු පවසන්නේ කූට ලේඛන සකස් කොට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ දරන දෙමාපියන්ගේ ළමුන්ට පාසල් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාර නොගන්නා බවයි.

    අද පැවැති (12) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව මේවන විට ස්ථානීය පරීක්ෂා කිරීම් 147ක් සිදුකර ඇති බවත්, එයින් 31ක් ව්‍යාජ හා සුදුසු නොවන ඒවා බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය

    කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව මේවන විට ස්ථානීය පරීක්ෂා කිරීම් 147ක් සිදුකර ඇති බවත්, එයින් 31ක් ව්‍යාජ හා සුදුසු නොවන ඒවා බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඇතැමුන් නිවාස ලෙස රථ ගාල්වල මුරකුටිද, පල්ලිද,ව්‍යාපාරික ස්ථානද, හදමින් පවතින ගොඩනැඟිලිද නම් කර අැති බවත්, උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසේ ලිපිනය පවා ඇතුළත් කොට පාසලට ළමුන් ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

    අනෙක් අතට ආදි ශිෂ්‍යයින්ගේ මැදිහත්වීමෙන් මුදල් ලබාගැනීමෙන් පවා පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම් ගැන පැමිිණිලි ලැබී ඇති බවත්, ව්‍යාජ සහතික නිකුත් කරනු ලබන ග්‍රාමසේවක නිලධාරීන්ට පවා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
    .

    :confused::confused:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය උඹේ දර්ශනයට හොඳම උදාහරණය තමයි 5 ශිෂ්‍යත්වේ. 5 පන්තියේ ළමයි ඉන්න ඔක්කොමල ශිෂ්‍යත්වේ වෙනුවෙන් කතා කරනවා. 5 ළමයි නැති උන් ඔක්කොමල "අපෝ ඕක ළමා කාලේ නැතිවෙන වැඩක්. ඕක නැති කරන්න ඕන" කියනවා. විශේෂයෙන් ලමයි ෆේල් වෙච්ච උන්.
    අපිට අදාළ නැති දෙයක් ගැන කියද්දී අපි සමාජය හදන හැටියි සමාජ අසාධාරණය ගැනයි කියවනවා. මොකද එක බලපාන්නේ අපිට නොවෙන නිසා.

    රාජ්‍ය ආයතන වල කෙරෙන අසාධාරණ කම් වලට මමත් විරුද්ධයි. ඒත් අපේ රටේ ආර්ථිකය හැදෙනකම් ඒවානැතිවෙන්නේ ගොඩක් හෙමින්. සමාජ අසාධාරණය කියන්නේ දුප්පත් කම එක්ක එන දෙයක්. එතකං තනියම සටන් කරපු එකා අනාතයි. පිළිගත්තත් නැතත් ඇත්ත ඒකයි. තමන් අනාත වෙලා වයසට ගිය දවසට පේමන්ට් එකේ නිදාගෙන කල්පනා කරන්න පුළුවන් කරපු ගොන් කම ගැන.

    මචං උඹ කියන ඒවා මට හොඳට තේරෙනවා. ඒත් තේරිච්ච පලියට අපිට ජීවත් වෙන්න බෑ. තේරෙනවට සල්ලි හම්බ වෙන්නේ නෑ. ඒකට පොලවේ පය ගහල ජීවත් වෙන්න ඕන.පවතින සමාජයත් එක්ක පොරකන්න ඕන.
    මම උගත් කෙනෙක් නම් නෙවෙයි. මෙලෝ දෙයක් දන්නැති හද්ද ගොඩේ මිනිහෙක්. ඒත් සමාජය යන විදිහ මම ඉන්න පහතම තැනටත් හොඳටම පේනවා. :yes:

    මම කිව්වේ මේ ලෝකේ ප්‍රැක්ටිකල් නොවන දෙයක් නම් නෙවෙයි...
    ජපන්නු අළු ගසලා නැගිටපු හැටි, සින්ගප්පුරුව උදාහරණ....
    ඒ රට වල් 100 ක් සාර්ථක නැතුව ඇති.
    සාපෙක්ෂව ප්‍රජාවේ ගොඩක් ලොකු ප්‍රතිශතයක් සාධාරණත්වය, විනයට යටත් වෙලා... අපිත් බිංදුවේ නෙවෙයි ඉන්නේ.. හැබැයි එන්න එන්නම ආත්මාර්ථකාමීන් වැඩි වෙනවා වගේ...

    ඔයා යටම ලියලා තියෙන පොඩි මිනිහගේ කතාවටනම් මට කියන්න තියෙන්නේ මෙන්න මේකයි...
    හැමදාම කසිප්පු ගගහා මෙලෝ වැඩක් නොකර ඉන්න අප්තයින් සහ කාටවත් කරදරයක් නොකර කුළියක් මළියක් කරගෙන වැඩක් කරලා හම්බ කරන දුප්පත්තු ඉන්නවා... ඒ වගේම මහන්සියෙන් කට්ට කාලා හම්බ කරල ව්‍යාපාර දියුණු කරපු, අමාරුවෙන් ඉගෙන ගෙන රැකියා කරලා හම්බ කරන අය වගේම බදු වංචා කරන, බලයෙන් නිලයෙන් අශික්ෂිත ලෙස හම්බ කරන්නො ඉන්නවා...

    ඔයා හිතනවනම් දුප්පත්වීම නිසා එක්ස්කියුස් එකක් දෙන්න ඕනේ කියලා, ඒක වැරදියි. ඒ ඒ පුදගලයට සාපෙක්ෂව ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ මට්ටමින් සාධාරණ විය යුතුයි...
    මම පෝසත් නිසා මට විනයක් නෑ කියන එක තරම්ම භයානකයි මම දුප්පත් නිසා මට එක්ස්කියුස් හිමියි කියන එක...
    ඔයාට ග්‍රවුන්ඩ් සිටුවේශන් දකින නිසා හදගැබේ හටගත් අනුකම්පාවට හිතෙනවා ඇති ලොකු එවුන් ගසන ගැසිලි වලට මුන් පොඩ්ඩක් ඇඟිලි ලෙවකෑවම මොකද කියලා... ඒක ඇත්තටම සෝචනීයයි... බුද්ධිමත්කම කියලා මම අදහස් කලේ "අනෙක් අය වැරදි කරන නිසා මාත් කලාම මොකද හිතන අය නෙවෙයි. හැමෝම එකතුවෙලා මේ අසාධාරණය නවත්වාගතයුතුයි.. අපි අපිම විශෝධනය විය යුතුයි සිතන අය..." ට්‍රස්ට් මී.. ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා ජීවිත කාලේ පුලුවන් තරම් සාධාරණව ඉඳපු අය...ඒ අය ඔක්කොමලා ධනයෙන් හිඟ අයම නෙවෙයි.
    තම තමන්ගේ මට්ටමින් කළ හැකි සියලු ජර මර අණ වින යටින් ගැහිලි කුඩු කේඩුකම් කරලා ලොකු මට්ටමේ ඉන්න උන්ගේ රජ ගැහිලි වලට බැන්නම ශෝක් කියලා හිතන්නේ

    ඔය ඉතින් මම කියපු එකම තමයි ආයෙත් .කියන්න තියෙන්නේ. තමන් ට නොවෙන තාක් කල් අනුන්ට දේශනා කරන්න පුළුවන්. ලංකාවේ ගොඩක් දෙනා එහෙමයි. කාර් එකක් තියන එකා කැමතියි බදු ගහනවට පාරේ වාහන වැඩියි කියල.
    මම අහපු දේට උත්තරයක් දියන්. සමාජය හදන්න කියල මුගේ ළමය පොඩි ඉස්කෝලෙකට දානවද ? එතකොට සමාජය හැදෙයිද නැත්නම් මූ කවද හරි දුක් වෙයිද අනේ මම අනිත් උන් හදන්න ගිහින් මගේ එකාට ඉස්කෝලයක් නැති උනා කියල?
    බන කියන ගොඩක් උන් ප්‍රැක්ටිකල් සිද්ධ වෙන දේ දන්නේ නැතුව නෙවෙයි. දර්ශනේ දාන්නේ අනිත් උන්ට සිද්ධ වෙන නිසා.
    දුප්පත්කම නිදහසට කාරණයක් නෙවෙයි, හැබැයි ඒක ලොකු උන් උලාකන රටක් හදන්න යන්න ඕන කියන හේතුවකුත් නෙවෙයි.
    උඹ කියන විදිහට රවියා බැංකුව මංකොල්ල කාල ඉද්දි පොඩි උන් "අනේ අපේ රට හදන්න ඕන" කියල බෙල්ල තියන්න ඕන. එහෙමද? නැත්නම් මනුස්සයෙක් විදිහට ඉන්න ෆයිට් එකක් දෙනවද? සමාජේ හදන්න ගියොත් කවද හරි පේමන්ට් එකේ බංකුවක් උඩ නිදාගෙන කරපු මෝඩ කම් කියල දුක් වෙන්න විතරයි තියෙන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    calm down guys
    මේ ත්‍රෙඩ් එකේ කියවන්න ආසා නෑ...:sorry:(tshirttz)
    මවතගමව කෝට් කරන්න හිත දෙන්නේ නෑ.. :sorry:
    අමාරු ප්‍රශ්න අහන නිසා :(
     
    • Like
    Reactions: djnick

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    amoooo nawattapalla. yako meke maragenane.. man me antimata aruth ekka photocopy seen ekata enter wenna yanne bun..