Birth Certificate Help.... Please

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යාලුවනේ, ගොඩ කාලෙකට කලින් නැතිවුන ඔරිජිනල් උප්පැන්න සහතිකයකට , ආයෙ ඔරිජිනල් එකක් හදාගන්න පුලුවන්ද?
    ( කහ පාට කොලේක ප්‍රින්ට් කරල තියෙන්නෙ, අන්න ඒ විදියටම).
    ලොකු උදව්වක් දන්න කෙනෙක් කියන්න ප්ලීස්.



    ෆුල් ස්ටෝරිය - මගේ ඔරිජිනල් උප්පැන්න සහතිකේ ( නැතිවෙල දැන් අවුරුදු බර ගානකට කලින් (ඉස්කෝලෙ උන්දැල අතින් තමා :angry::angry:). ඒක නිසා මම මේ වෙනකං පාවිච්චි කරේ "උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය" කියල හෙඩින් එකක් තියෙන (උප්පැන්න සහතිකය කියල නෙමෙයි තියෙන්නෙ) නිකං ෆොටොකොපි එකක් වගේ නෝමල් කොලේක ප්‍රින්ට් කරල තිබිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයෙන් සත්‍ය පිටපතක් කියල සීල් කරල සහතික කරපු උප්පැන්න සහතිකයක්. අපේ අම්ම තමා ඒක අරගෙන තියෙන්නෙ, දැන් එයාට ඒක ගත්ත විදිය /කොහෙන්ද මතක නෑ. මමත් ඒ දවස් වල 5 වසරෙ. මේ වෙනකං ඕකෙං අවුලක් උනේ නෑ, ඒත් ලගදි ඉන්ටර්වීව් එකකදි ඒක බෑ, අර ඔරිජිනල් එකම ගේන්න ඕනෙ කිව්ව.
     
    • Like
    Reactions: Elysium and ehseres

    kingdewi

    Well-known member
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න ඔය සත්‍ය පිටපතකි කියල සීල් කරලා තියෙන එක තමයි දැන් ඔරිජිනල් පිටපත .ඔය නැතිවුන එක ගන්න බැහැ ආපහු .අරක ලංකාවේ ඕනෑම තැනක ඔරිජිනල් එක කියල පිලිගන්නවා ,ප්‍රා ලේ කර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල රුපියල් 250 ක් (මතක හැටියට )ගෙවුවම එවෙලේම ඔරිජිනල් පිටපත ගන්න පුළුවන් !
     
    • Like
    Reactions: ShehanAM

    kingdewi

    Well-known member
  • නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    Options දෙකක් තියෙනව
    1-උබ ලග තියෙන එක ඇරන් කච්චේරියට ගිහින් ඔරිගිනල් එකක් ගන්න පුලුවන්
    2-උබ ලග තියෙන එක sworn translator කෙනෙක්ගෙන් translate කරගනින්, ඉස්සරහටත් එක්කම වටිනව
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Oyalage game Grama niladhari gen ahuwanam kiyai hariyatama karana widiya..
    කතාකලා මචං. ග්‍රාමෙ කියනව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලෙ තියෙනව කියල ෆෝම් එකක්, ඒක පුරවල දීල කරන්න පුලුවන් කියල . හැබැයි එයත් දන්නෙ නෑ කිව්ව එතකොට හම්බෙන්නෙ අර දැන් තියෙනව වගේම ෆොටෝකොපි එකකට සීල් එක ගහලද නැත්නම් ඔරිජිනල් එක වගේම එකක්ද කියල. :sorry:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න ඔය සත්‍ය පිටපතකි කියල සීල් කරලා තියෙන එක තමයි දැන් ඔරිජිනල් පිටපත .ඔය නැතිවුන එක ගන්න බැහැ ආපහු .අරක ලංකාවේ ඕනෑම තැනක ඔරිජිනල් එක කියල පිලිගන්නවා !

    හරියටම හරි
    හෙට 9 පහු වෙලා 1919ට කෝල් එකක් දෙන්න.
    අයන්නෙ ඉදන් කියල දෙනවා
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කතාකලා මචං. ග්‍රාමෙ කියනව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලෙ තියෙනව කියල ෆෝම් එකක්, ඒක පුරවල දීල කරන්න පුලුවන් කියල . හැබැයි එයත් දන්නෙ නෑ කිව්ව එතකොට හම්බෙන්නෙ අර දැන් තියෙනව වගේම ෆොටෝකොපි එකකට සීල් එක ගහලද නැත්නම් ඔරිජිනල් එක වගේම එකක්ද කියල. :sorry:

    Seal karapu ekak hamba wenne. Eth eke kisima awulak ne. Certify karala thiyenne. One thenaka piligannawa.
     
    • Like
    Reactions: ShehanAM

    kingdewi

    Well-known member
  • කතාකලා මචං. ග්‍රාමෙ කියනව ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලෙ තියෙනව කියල ෆෝම් එකක්, ඒක පුරවල දීල කරන්න පුලුවන් කියල . හැබැයි එයත් දන්නෙ නෑ කිව්ව එතකොට හම්බෙන්නෙ අර දැන් තියෙනව වගේම ෆොටෝකොපි එකකට සීල් එක ගහලද නැත්නම් ඔරිජිනල් එක වගේම එකක්ද කියල. :sorry:

    දැන් තියෙනව වගේම ෆොටෝකොපි එකකට සීල් එක ගහල:yes:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Dan thiyenne certified copy ekak ne.
    eka ganna vidihanam Registrar General's Department site eke thiyeneva
    http://www.rgd.gov.lk/web/index.php...-a-certified-copy-of-the-certificate-of-birth

    Original ekak aaye ganna puluwanda kiyana ekanam egolangen ahala balana puluwan vey, egolone oya okkoma register karanne :)

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න ඔය සත්‍ය පිටපතකි කියල සීල් කරලා තියෙන එක තමයි දැන් ඔරිජිනල් පිටපත .ඔය නැතිවුන එක ගන්න බැහැ ආපහු .අරක ලංකාවේ ඕනෑම තැනක ඔරිජිනල් එක කියල පිලිගන්නවා ,ප්‍රා ලේ කර්යාලෙට ගිහින් ෆෝම් එකක් පුරවල රුපියල් 250 ක් (මතක හැටියට )ගෙවුවම එවෙලේම ඔරිජිනල් පිටපත ගන්න පුළුවන් !

    ඔවු හරි :)
    දන්නා තරමින් ඔරිජිනල් එක ආපහු ගන්න බෑ !
    අයියෝ............. මොනා කරන්නද එහෙනම්. ඒ ජොබ් එක හම්බෙන එකක් නෑ :(:(
    Email එකේ මෙහෙම දාල තියෙනව "certified extract from the birth registration entry will not be accepted" කියල.
     

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    කහ පාට එක ආපහු ගන්න බෑ. සීල් එක ගහපු එක තමා orginal eka. ඒක ඕන තැනකින් පිලිගන්නවා.....
     
    • Like
    Reactions: ShehanAM

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කහ පාට එක ආපහු ගන්න බෑ. සීල් එක ගහපු එක තමා orginal eka. ඒක ඕන තැනකින් පිලිගන්නවා.....
    ඒ කොපි එක පිලිගනීද? මට ඊමේල් එකකිං ඉන්ෆෝම් කලා මෙහෙම "certified extract from the birth registration entry will not be accepted".
     

    kingdewi

    Well-known member
  • අයියෝ............. මොනා කරන්නද එහෙනම්. ඒ ජොබ් එක හම්බෙන එකක් නෑ :(:(
    Email එකේ මෙහෙම දාල තියෙනව "certified extract from the birth registration entry will not be accepted" කියල.

    ඔය ජොබ් එක තියෙන මිනිස්සු ලංකාවේ නීතිය නොදන්නවා වෙන්න බෑ මලයා !
    ගිහින් බලන්න !:cool:
     

    kingdewi

    Well-known member
  • ඒ කොපි එක පිලිගනීද? මට ඊමේල් එකකිං ඉන්ෆෝම් කලා මෙහෙම "certified extract from the birth registration entry will not be accepted".

    ආපහු ගිහින් ප්‍රා ලේ කාර්යාලෙන් පිටපතක් ගන්න හෙටම !ඒක ඉදිරිපත් කරන්න බලන්න !