මචන් කච්චේරියෙන් උප්පැන්නේ English වලට ට්‍රාන්ස්ලටේ කරන්නේ කොහොමද ? කොච්චර කල් යනවද?
L LastFreeSriLankan Active member Feb 5, 2017 270 243 43 Apr 25, 2018 #1 මචන් කච්චේරියෙන් උප්පැන්නේ English වලට ට්‍රාන්ස්ලටේ කරන්නේ කොහොමද ? කොච්චර කල් යනවද?
N NecroMonger Active member Dec 27, 2011 145 63 28 Apr 25, 2018 #2 Sworn Translator කෙනෙකුට කියලා translate කරගන්න. ඌ එක certify කරනවා උගේ seal එක ගහලා. පිට රට ඕක යවන්නනම් Foreign Ministry එකෙන් Translation එක attest කරගන්න. එතකොට ඒ හැතතත් ඕකේ තව seal එකක් ගහනවා භාණ්ඩේ original කියලා.
Sworn Translator කෙනෙකුට කියලා translate කරගන්න. ඌ එක certify කරනවා උගේ seal එක ගහලා. පිට රට ඕක යවන්නනම් Foreign Ministry එකෙන් Translation එක attest කරගන්න. එතකොට ඒ හැතතත් ඕකේ තව seal එකක් ගහනවා භාණ්ඩේ original කියලා.
gaya_94 Active member Apr 27, 2009 613 208 43 Sri Lanka Apr 25, 2018 #3 Battaramulle tynawa basha departhamenthuwada mokakda ekak eken kragnin governmnt godak ewalata eka pilignnawa norml knk krnawata wada. Athin liyala denne ape uppanne wagema koleka. 500k gnnawa ada dunnot heta denawa
Battaramulle tynawa basha departhamenthuwada mokakda ekak eken kragnin governmnt godak ewalata eka pilignnawa norml knk krnawata wada. Athin liyala denne ape uppanne wagema koleka. 500k gnnawa ada dunnot heta denawa
IsPra Member Nov 13, 2014 337 67 0 Apr 25, 2018 #4 Government registered translatorsලා ඉන්නවා එහෙම එකෙක්ට කියලා translate කරගන්න. ගොඩක් වෙලාවට උසාවි ළඟ එහෙම ඔහොම translate කරන තැන් තියනවා.
Government registered translatorsලා ඉන්නවා එහෙම එකෙක්ට කියලා translate කරගන්න. ගොඩක් වෙලාවට උසාවි ළඟ එහෙම ඔහොම translate කරන තැන් තියනවා.
C crazyjehan Member Apr 24, 2018 29 2 0 Apr 25, 2018 #6 Sworn Translator kenekgen karaganna eka awulka naa. hariyata spellings balanna oni