birth certificate english translation , kiyak yanwada machanla

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,378
    19,508
    113
    Colombo
    මම අවුරුදු ගානකට කලින් ට්‍රාන්ස්ලේට් කරගත්තා
    ගාන මතක නැහැ පොඩි ගානක් වගේ ගියේ, 1500 වගේ මතක ඊට වඩා අඩුද දන්නෙ නැහැ සහ මම වයිෆ්ගෙ එකත් එක්ක ට්‍රානස්ලේට් කරේ දෙකටමද කියලත් මතක නැහැ

    AG Office ලඟ පාතම ඉන්නවා sworn translators ල එහෙම කෙනෙක් ලඟට ගිහින්ද කොහෙද කරේ
     
    • Like
    Reactions: chullahattipadopana