Birth certifie translate

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    මව්හන්ලා
    Birth certificate එක english වලට translate කරගන්න ඔනේ. කොහොමද කරගන්නෙ.
    කාට හරි experience එකක් තියෙනවා ද ?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්නව ට්‍රාන්ස්ලේට් කරන අය...රුපියල් 1000ක් 1500ක් ගනියි...ඒ එක්කෙනෙක්ට කියල වැඩේ කරවගත්තහැකි..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,794
    1
    27,744
    113
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හරි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්නව ට්‍රාන්ස්ලේට් කරන අය...රුපියල් 1000ක් 1500ක් ගනියි...ඒ එක්කෙනෙක්ට කියල වැඩේ කරවගත්තහැකි..
    This option or a sworn translator
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    Sworn Translator කෙනෙක්ට කියලා හරි AGA office එකෙන් හරි කරගන්න පුළුවන්. මමනම් Sworn Translator කෙනෙක්ට කියලා කරගත්තෙ documents set එකම. වැඩේ ඉක්මන්. ගම්පහ පැත්තෙනම් කෙනෙක්ව recommend කරන්න පුළුවන්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    AG office වල registrar branch එකට ගිහින් අහන්න..
    සමහර යට විතරයි පුළුවන්..
    ඒගොල්ලො exam එකක් පාස් වෙන්න ඕනෙ translate කරන්න අයිතිය ලැබෙන්න නම්
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala