Birth control

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    දවස් 14කට විතර පස්සෙ birth control කරන්න බැරිද? මේකෙ තිබ්බ thread එක හොයාගන්න නෑ.
    එක දවසක් ලේට් වෙලා.
    ආතල් දෙන්නනම් එපා.
     
    • Like
    Reactions: Tharaka_x

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    Kutzooi GIF by wtFOCK
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,984
    19,417
    113
    Miami
    14ට ලඟයි විතරයි බන්.
    වැඩේ වෙලා පැය ගානක් ඇතුලත ඇක්ෂන් එකක් ගත්තෙ නැත්නම් ආයෙ වැඩක් නෑ ඉතින්. දවස් 14ක් නෙමෙයි 4ක් ගියත් බඩු බනිස්. Pregnancy test එකක් කරල බලල ප්‍රතිඵල අනුව ඉදිරිය ප්ලෑන් කරගනිං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    වැඩේ වෙලා පැය ගානක් ඇතුලත ඇක්ෂන් එකක් ගත්තෙ නැත්නම් ආයෙ වැඩක් නෑ ඉතින්. දවස් 14ක් නෙමෙයි 4ක් ගියත් බඩු බනිස්. Pregnancy test එකක් කරල බලල ප්‍රතිඵල අනුව ඉදිරිය ප්ලෑන් කරගනිං
    ඒක තමයි නේද බන්. තෑන්ක්ස් බන්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    හප්ප.. HCG එකක් කරල බලපන් ඉතිං දැන්.. උඹ බැදලද?

    get a pregency test.Abortion pills effective rate is more the sooner you act
    And the low dossage
    ------ Post added on Dec 4, 2022 at 12:04 PM
     
    • Like
    Reactions: Emios

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    max 48 Hours, after that nothing will help except abortion Pills which is illegal in Sri lanka