Birth Day Ekata Mokada karanne ? :D

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Daneyak wage deepan ban Lama niwasekata kama dunnath pin ne
    btw Machan Kawadda B day eka?mageth me month ekema thama:D:D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දුර ඈත ගම් වල ඉන්න අසරන කපල් වලට කපල් සිම් ටිකක් දෙන්න. . .එයලා මල් කඩන්න රීලෝඩ් එකක් දාගන්නෙත් කන්න තියෙන සල්ලි ටිකෙන් අමාරුවෙන්...:sorry:

    or

    ඇස් පෙනීම අඩු වයසක අයට කණ්ණාඩි අරන් දෙන්න...ගම්වල ඉන්නවා ඕනතරම් ඒ වගේ අය. .පොඩි දැන්වීමක් ගැහුවනම් කට්ටිය 25-30ක් වගේ හොයාගන්න අමරු නෑ :yes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. :no: .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් :yes: එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. :frown: අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. :no: එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? :confused: අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන. :yes:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ උපන් දිනේ දවසට විනෝද වෙන එක වැරද්දක් කියලද? ඒ සල්ලි වලින් දානයක් දෙනව වගේ පිං කමක් කරපුවාම හරි කියලද? ඕවා යල් පැන ගිය පටු ආකල්ප බන්. මං කියන්නෙ නෑ දානයක් දෙනව වගේ පිං කමක් කරන එක වැරැද්දක් කියලා. :no: .ඒක ගොඩක් හොඳ දෙයක්, ලොකු පිං කමක් :yes: එහෙම දෙවල් තමා අපි කරන්න ඕනේ හැකි සෑම විටම. උපන් දිනේ දවසට විතරක් නෙවේ. :frown: අනිත් පටු idea එක තමයි විනෝද වෙන එක වැරැද්දක්, සතුටු වෙන එක වැරැද්දක් ඒවට යන සල්ලි වලින් පිං ලැබෙන වැඩ පමණයි කරන්න ඕනේ කියන එක. :no: එතකොට අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න ඕනේ නැද්ද? :confused: අපි ජීවිතේ විදින්නත් ඕනේ බං, සතුටු වෙන්නත් ඕනේ සහ කලින් කිව්ව වගේ පුලුවන් හැම විටම පිං ලැබෙන හොඳ වැඩ කරන්නත් ඕන. :yes:

    අනිවා මචන්. උඹ කියන කතාවට 100% එකඟයි. දැන් කාලේ කවුරු හරි b'day party එකක් ලොකුවට අරන් තිබ්බොත් කියන්නේ අපරාදේ ඒ සල්ලි වලින් දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න පොත් අරන් දෙන්න තිබ්බ කියල. හැබැයි එහෙම කියන අයගෙන් බහුතරයක්ම කවදාවත් ඒ වගේ දෙයක් නොකරපු අය. :yes::yes: