I was told by the hospital to get the documents and go to No.74, Church Street, Colombo 02.
What is that place? Does anyone know any more details of this place?


බබා ලැබිලා දවස් 40 ඇතුලත යන්න ඕනේ.තාත්තා හරි අම්මා අනිවාර්යෙන්ම යන්න ඕනේ.උදෙන්ම යන තරමට ලේසී.නැත්නම් මාර කට්ටක් කන්න වෙන්නේ.බබත් එක්ක අම්මට යන්න පුලුවන්නම් ටක් ගලා කරගෙන එන්න පුලුවන්.තාත්තා ගියොත් පෝලීමේ තමයි ඉන්න වෙන්නෙ .
I was told by the hospital to get the documents and go to No.74, Church Street, Colombo 02.
What is that place? Does anyone know any more details of this place?
)man...you are a father and acting like a kid wtf man
u were told to go to that place and you dont know that place what the fuck?
didnt u ask them what Kind of place that is?
where do u live?
at least goole it man.
i dont know how to help u but i feel so sorry for u
![]()
මචං ඔය කියන address එක්ක තියෙන්න slave island වල,උබට ඔය address එක දෙන්න ඇත්තේ Nawaloka Hospital එකෙන් ,ඔය කියන address එකේ තමය් Nawaloka Hospital Birth registration එක කරන්නේ....
![]()
ඔය map එකේ Red Color කරල තියෙන Building එක තමය් place එක..එතන ඉස්සරහ තියෙන්නේ අන්ධා ගොලු කට්ටියගේ පාසැල වගේ එකක්,එකට වම් පෙත්තේ Building එකේ ground floor එකේ පොඩි office එකක් තියෙනේ (පඩිපෙළ යට ගහපු පොඩි office එකක්)
පුළුවන් තරම් උදෙන්ම පලයන්......(8-9 වෙද්දී) මොකද ඔතන ඉන්නේ ගැණු කෙනෙක්.....දවල් 1-2ක් වෙද්දී Birth registration කරන්නේ නැහැ කියල වැඩේ නොකරින්න පුළුවන්.......මාරම amarui ඔය ගැණු කෙනත් එක්ක ඔය වැඩේ කරගන්න.....රජයේ සේවකයෝ ඔක්කොම එපා වෙනවා ඔය ගැණු කෙනත් එක්ක කතා කරපුවම.......(හැබැයි දවස තිස්සෙම buddhist/shardha T v දාගෙන බන අහගෙන ඉන්නේ .....)

Now you behaving like a kid. In english i asked about the place not "how do i do it?"
No. 74, Church Street, Colombo 02 redirects in google to the Sri Lanka Federation of the Visually Handicapped - http://www.slfvh.org/
I asked for clarification from someone who can confirm. You have to grow up.
