Birthday Gift Help

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    වයිෆ්ගෙ උපන්දිනේ එනවා ලබන සතියේ තෑග්ගක් ගන්න ඕන. කිරියෙ අයියලා පොඩි අයිඩියා එකක් දෙන්නකො.

    තව පොටො එකක් දාලා කේක් එකක්(Custom Edible Cake) දෙන්න බැලුවෙ. ඒක ගන්න තැනකුත් කියන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    තව පොටො එකක් දාලා කේක් එකක්(Custom Edible Cake) දෙන්න බැලුවෙ. ඒක ගන්න තැනකුත් කියන්න.
    උබේ photo එකක් දාල කපල කන්න කියලා දෙන්නද යන්නේ ? :baffled:

    තෑග්ගට කැමති , වටින දෙයක් දෙන්න.
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    වයිෆ්ගෙ උපන්දිනේ එනවා ලබන සතියේ තෑග්ගක් ගන්න ඕන. කිරියෙ අයියලා පොඩි අයිඩියා එකක් දෙන්නකො.

    තව පොටො එකක් දාලා කේක් එකක්(Custom Edible Cake) දෙන්න බැලුවෙ. ඒක ගන්න තැනකුත් කියන්න.

    mamath nama gahala cake ekak heduwa
    eeka nam kaatawath recormend karanna bee ban
    godak welaaawata eyaala karanne
    order ekata kalin hadala
    freezer eke daana eka
    ethakota rasa aul wenawa wage gathiyak mata denunaa
    (eeke normal cake eeta wadaa patta rasai, edaata edaata hadala dena eewa)

    mama nam kiyanne , hdala thiyana cake ekak ganna

    wife danne wath nethuwa eyaalage ammala sahoodara sahoodariyo okkoma gennala podi paarty ekak
    organize karanna puluwan nam
    godee goda
     
    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    වයිෆ්ගෙ උපන්දිනේ එනවා ලබන සතියේ තෑග්ගක් ගන්න ඕන. කිරියෙ අයියලා පොඩි අයිඩියා එකක් දෙන්නකො.

    තව පොටො එකක් දාලා කේක් එකක්(Custom Edible Cake) දෙන්න බැලුවෙ. ඒක ගන්න තැනකුත් කියන්න.
    https://lusterblue.lk/ balanna
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Pencil Art Portriat

    4ec9c81b49482bb5c739596133b28317.jpg

    Custom Crystal glass water bottle

    164297443_1105100319954357_7262470598606530717_n.jpg