pissu nathuwa kyapallako bng
kella kemathi ekak dipan ban ube budjet eka kiyada....hoda leather hand bag ekak,purse ekak watch ekak wage...
pissu nathuwa kyapallako bng
machan flower bunch ekak, ring ekak (silver), Dinner for two at Cinamon - dennatama 5000i.
Thawa teddy ekek uth hondai
kella kemathi ekak dipan ban ube budjet eka kiyada....hoda leather hand bag ekak,purse ekak watch ekak wage...
machan mage idea ekak thyenawa ekiwa mt wela cake ekak aran gihin icing walin ekige name ekai wish ekai lyala... ethanama celebrate karanna.. eth ekka podi gift ekak denawa.. ehema thamai hithagena inne.. podi adahasak kyapallako me ganath..





) 






















1 . සල්ලි ප්‍රශ්නයක් නැත්තන් එයාගේ & ඔයාගේ කිට්ටුම යාලුවෝ දෙතුන් දෙනෙක්ට කියන්න
2 . එයාලට cake එක අරගෙන ideal place එකකට යන්න කියන්න ( ඔයා ඒක decide කරලා එයාලව එතනට යවන්න)
3 . ඔයා girlව meet වෙන්න යන්න
4 . girlගෙ birthday එක කියල මතක නැති ගානට act කරන්න![]()
5 . girl upset එකේ ඉඳල , කියයි අද එයාගේ birthday එක කියල ....
6 . ඊට පස්සේ ඉතින් බොරුවට sorry කියල
7 . පොඩ්ඩක් අවුස්සලා gift එක දෙන්න
6 . පස්සේ කෙල්ලවත් එක්කං කොහෙට හරි කන්න යමු කියල යාලුවෝ ඉන්න place එකට එක්කං යන්න
7 . යත්දී cake එකත් එක්ක යාලුවෝ ටික ඉන්නවා දැක්කම ආයෙත් surprize වෙයි
8 . ඊට පස්සේ ඒවා ඉතින් කියන්න ඕන නෑ නෙ
kella birth day ekata mokuth epa kiyala kalinma kiyanawa bn, Kiss ekakui balanna ennai kiyala itharai illanne, dan 3 yrsma indala. next time wath monawahari denawa





neeeeeee... kellek ??? akkada nagida danne nathoo.. kohoma unath thanx sahodariyant machan ... i am a machi![]()