BIT උපාධිය සදහා සිසුන් 5 කට ශිෂ්‍යත්ව.

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කොළඹ විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය වන BIT සදහා සිසුන් 5 කට ශිෂ්‍යත්ව දෙන්න පුළුවන් දක්ෂතාවය තියෙන අය වෙන්න ඕනේ අතර මග නතර කරලා දාන අයට නම් නෙමේ.
    විස්තර දැන ගන්න ඕනේ අය PM එකක් දාන්න.
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කොළඹ විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිය වන BIT සදහා සිසුන් 5 කට ශිෂ්‍යත්ව දෙන්න පුළුවන් දක්ෂතාවය තියෙන අය වෙන්න ඕනේ අතර මග නතර කරලා දාන අයට නම් නෙමේ.
    විස්තර දැන ගන්න ඕනේ අය PM එකක් දාන්න.
    බාහිර උපාදිය කියපන්
     
    • Haha
    Reactions: visalbro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    eeya ponnaya loku talk dunnata degree yak wath na ne:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Jun 21, 2022 at 6:44 PM
    මට එකක් තියනවා මචන් බිට් එකම තමා. උබට දාපු කමෙන්ට් එක තේරුම් ගන්න බැ . කොහෙද ඩිග්රි එක කලේ?
     
    • Haha
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මට එකක් තියනවා මචන් බිට් එකම තමා. උබට දාපු කමෙන්ට් එක තේරුම් ගන්න බැ . කොහෙද ඩිග්රි එක කලේ?
    bit ekata degreeyak kiyanna epa pons:no: :ROFLMAO: .ruhuna engineering:P.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    bit ekata degreeyak kiyanna epa pons:no: :ROFLMAO: .ruhuna engineering:P.
    ඔව් ඇත්ත මම සිවි එකේ එක දාන්නෙත් නැ . වරක් එක්පිරියන්ස් විතරයි දාන්නේ.
    මම දන්නා හොද ඇටිටියුඩ් තියන උන් ඉන්නව් අබන් ඉන්ගිනියරින් කරන
     
    • Haha
    Reactions: Antare 2.0