BIT කරන ගමන් කරන්න පුලුවන් bachelor එකක්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    UCSC එකේ BIT එක කරන ගමන් කරන්න පුලුවන් හොද bachelor එකක් ඕන...
    hostel ගානේ නම් ඉන්න බැහැ බන්, අපායවල්නේ ඒවා :no:

    පේරා uni එක තියෙන්නේ max පැය එකහමාරක දුරින් (23KM)

    ආස uni එකක් පේරානම් :love: දැනට එහෙම වුනොත් බලන්නේ පේරා art faulty එකේ psychology BA එක කරන්න
    වෙන එකක් වුනත් අවුලක් නැහැ.. හොද degree එකක් ගැන idea එකක් තියෙනවද?

    internal එකක් කරන්න හේතු
    • නිකන් දෙන එකනේ
    • BIT එකට යද්දි UCSC එකේ life එක දැකලා ආස හිතෙනවා
    • IT වල burn out එකක් ඇවිල්ලා තියෙන්නේ, ඒ නිසා වෙන field එකක් ඕන backup එකක් විදියට
    • ආයෙත් campus vibe එකට ආසයි
    මෙහෙමයි මට දැන් motive, plan, target තුනම තියෙනවා.. ඒ නිසා ආයේ A/Ls ගේමක් ගහලා UCSC internal යන්න පුලුවන්
    හැබැයි commuting දුර 140KM+, ඒ නිසා ගෙදර ඉදන් යන්න බැහැ, boarding, hostel life එක මට සෙට් වෙන්නේ නැහැ, දුක් විදින්න බෑ ඕයි
    අනිත් එක කෑම අනම් මනම් වලට එහෙම තව වියදම්

    පේරා නම් ඔය සීන් එක නැහැනේ, ඉස්සර නුවර ඉස්කෝල ගිය විදියටම උදේ ගියා හවස ආවා ආතල් එකේ

    engineering, medicine පැත්තට නම් ආස නැහැ
    psych නම් සිරා ආසයි; හැබැයි BSc නෙමෙයිනේ, BA එකක් නිසා පොඩ්ඩක් පස්ස ගහනවා මන්

    psychology වලට ආස හේතුව counselling, social work; දැන් මං NGO කීපයක active
    මේක නම් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි; ඇත්තටම කැමති නිසා, දැනටමත් මාර relief එකක් එන්නේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    boarding, hostel life එක මට සෙට් වෙන්නේ නැහැ, දුක් විදින්න බෑ ඕයි
    අනිත් එක කෑම අනම් මනම් වලට එහෙම තව වියදම්
    snowflake
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,412
    49,797
    113
    සේදවත්ත
    දෝදුද බන් එකම සබ්ජෙක්ට එක දෙපාරක් ඉගෙනගන්න . වෙනම විශයක් නම් කමක් නෑ . ඔය කොල වලට නෙමෙයි රස්සාවල් හෝ බිස්නස් එකක් කරන්න පුලුවන් ඉගෙනගත්ත එකෙන් වැඩක් කරන්න පුලුවන් නම් . පලවෙනි රස්සාවට පස්සේ ඕක බලු ගනන් ගන් නෑ නිකං තියනවද අහනවා පමණයි