BIT ගැන මං දන්න දේ

Joke Snoop

Member
Feb 3, 2015
178
72
0
මම දැක්කා පල්ලෙහා BIT එක ගැන Thread එකක් දාලා තියෙනවා.
මමත් ඕක Aquinas Univercity කරන හින්දා මං දන්න දේ ගැන කියන්නම්.මං 2nd Semester එක දැන් එක කරන්නේ.


එකෙත් දැනට Computer Architecture,DBMS,Software Enginnering Exam ලියලා ඉවරයි.

මේ ලගදී තමයි අපේ 1st Semester එකේ Results ආවේ.මගේ Results එක.

Mathematics of Computing - B

Introduction to Programming - A-

Computer Systems & PC Application - B-

System Analysis & Designing - B+

Information Systems - C+


මං හරි කම්මැලි පාඩම් කරන්න.ඒ වුනාට එවෙලේ කියලා දෙන එක ඔලුවට දාගත්තා හින්දා මේ Results එකත් ආවේ.අනික මං පාඩම් කලෙත් හෙට Exam තියෙන කොට අද රෑට ඔක්කොම Short Note ගහලා ඔලුවට අඹරලා හරි දාගත්තා.

අපේ පටන්ගන්නකොට 31 දෙනෙක් හිටියා.දැන් ඉන්නේ 20.තව අමාරැයි අමාරැයි කිය කියා ඉන්නවා තව කට්ටියක්.

පාඩම් කලේ නැත්තම් කොහමත් අමාරැයි.සමහරැ කරන්න එන්නේ Word වගේ Type කරන සිම්පල් දේවල් තියෙනවා කියලා හිතාගෙන.මටත් හුගක් කට්ටිය කිව්වා.ඕක කරන්න එපා.මෙලෝ රහක් නෑ කියලා.එහම එපා වුනා සමහර කට්ටිය
Bsc (Bachelor of Computer Science) කරන්න ගියා.

Degree කාලය අවුරැදු 3 හෝ 3ට වැඩි වෙන්න ඕනි.ඊට වැඩිය අඩු කාලෙකින් කරන ඒවා ඔක්කොම Diploma.

අපිට
System Analysis & Designing එකට Software එකක් Develop කරන්න ආවා.මං මේක C# Lanhuage එකෙන් Develop කලේ.

අපිට ආවේ Topic එක BIT Students Marks Management System එකක් හදන්න.

මේක මචන් Univercity එකේ Studentsලාගේ ලකුනු ගබඩා කරන්න පුලුවන්.


ඒ වගේම මේ Software එකට ළකුනු ඇඩ් කලාට පස්සේ එක එක Student ගේ ලකුනු වෙන වෙන බලාගන්න පුලුවන්.


Fail,Pass....etc Reports ගන්න පුලුවන්.


Students විස්තර යවනකොට gmail,yahoo,hotmail වගේ google එකේ Search කර කර Open කරන්න ඕනි නෑ. E-Mail එක මේ Software එක හරහාම යවන්න පුලුවන්.ඒකට කියන්නේ E-Mail Tracking System.


තව Function ගොඩක් තියෙයි

1274656_752363688175937_4045483045930776818_o.jpg

මම බ්ලොග් එකක් කරනවා.ගිහින් බලන්න.

http://jokesnoop.blogspot.com/
 
Last edited:

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ow ban unanduwa tiyenawanam oni ekak karnana puluwan ginnakma nethiwa apiata oni unanduwa uthsahaya withraaii ela bro
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං බං චුට්ටි ඩේටබේස් ෆයිල් එකක් හදල ටේබල් තුනහතරක් දාල .net ෆ්‍රේම්වර්ක් එකේම තියෙන ෆන්ක්ශන් වලිං ඊමේල් යවන එක කරගත්තෑකිනෙ :eek:
    උඹ කියන දේ හරියට තේරෙන්නෑ :eek: :eek:
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    2nd semester student කෙනෙක් විදිහට උඹේ app එක හොදයි. උඹට හොද අනාගතයක් තියනවා :D
    Apps හදනකොට UI standards පොඩ්ඩක් බලපන් :)
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    2nd semester student කෙනෙක් විදිහට උඹේ app එක හොදයි. උඹට හොද අනාගතයක් තියනවා :D
    Apps හදනකොට UI standards පොඩ්ඩක් බලපන් :)
    oww anun kiyanawa ewaa gana ganna epa. lorry talks dena unta ta thama mokawath naththe