BIT හෙල්ප්

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    මචන්ල මන් BIT එක සෙල්ෆ් ස්ටඩි කරන්නේ.මන් VLC එකෙන් study කරනවා.එත් අපිට පුරුදු පොත් තමයිනේ බන් මොක උනත් .පුළුවන් BIT එක ඉවර කරපු වගේ එකෙක් notes ටික දෙන්න පුලුවන්ද මට ? ඕනි තැනකට ඇවිත් මන් ගන්නම්.මේ අවුරුද්දේ clz යන්න අමාරුයි.එකයි.මන් විතරක් නෙමෙයි කොල්ලෝ කීප දෙනෙක්ම ගොඩ යනවා මේකෙන්.බොහොම ස්තුතියි !
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    Mama Class Yanneth naaa Ban

    ow machan.ubenuth ahala thamai meka ptan gaththe man.BIT karanawa kiyala kohehari dapu okkotama wage pm karala athi. :yes::yes::yes::yes: :D:D eth meka goda daganna oni bn kohomahari ekaparin.online log wewi kiywanna epa wenawa.time waste wenawa bn godak wade lesi unata.job ekath ekka padui bn.pothak thiyeinam bus ekaka hari kiyewwaki .
     
    Last edited: