+bit 1st year completed+BCS intership help plz

rajabandara

Member
Aug 17, 2011
296
3
0
machanla mama danata BIT 1st year completed and BCS diploma level completed (still one PDG level subject remain to complete all levels)karal tiyenne job ekkata intership wage yaddi .. BCS ekennamm certificate pennna puluwan eth BIT eke kohomada ban penne mama BIT certificate gaththe ne // danna un poddak help ekak deepalla

thanks
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    certificate එක අතට ගන්නම ඕනේ නැ බන්...site එකේ pass කියල තියෙනවනම් උබට ඩිප් එක තියෙනවා....

    උන් hr එකට මොකක් හරි paper එකක් ඉල්ලනවානම්...ucsc later එකක් ගන්න පුළුවන් ඇති...උබ ඩිප් qualified කියල...

    cv එකට දාපන්....ඩිප් එක තියෙනවා කියල...interview එකේදී ඇහුවම විස්තරේ කියල...උන් ඕනෙමයි කිව්වොත් ucsc එකට කතා කරලා මොකක් හරි ජිල්මර්ට් එකක් දාගනින්...:nerd:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මචං bit weekend වල කරන්න කියක් විතර යනවද බං
    උබ esoft ද කරෙ පොඩ්ඩක් විස්තර කියපංකො...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං bit weekend වල කරන්න කියක් විතර යනවද බං
    උබ esoft ද කරෙ පොඩ්ඩක් විස්තර කියපංකො...

    campus ekata 50K gewanna one awuirudu 3tama....class yannama one kiyala ithiyak na...

    thaniyama padam karala unath pass wenna puluwan....

    class yanawanam...esoft laksha 3k withara yayi awurudu 3tama...
    low cost class ekak hoyanawanam aurora hodai eka subject ekakata 5000k gannawa....
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    certificate එක අතට ගන්නම ඕනේ නැ බන්...site එකේ pass කියල තියෙනවනම් උබට ඩිප් එක තියෙනවා....

    උන් hr එකට මොකක් හරි paper එකක් ඉල්ලනවානම්...ucsc later එකක් ගන්න පුළුවන් ඇති...උබ ඩිප් qualified කියල...

    cv එකට දාපන්....ඩිප් එක තියෙනවා කියල...interview එකේදී ඇහුවම විස්තරේ කියල...උන් ඕනෙමයි කිව්වොත් ucsc එකට කතා කරලා මොකක් හරි ජිල්මර්ට් එකක් දාගනින්...:nerd:

    ekanamm aththa thamai machoo