BIT Degree - External Help

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    Mage Job eka IT Related ekak newei, Eka nisa mata weekend thama okkoma balance karanna wenne? Uba kalin meka karala thiyanawada? Monada experience machan?
    As usual exams are tuff. Self-study කරන්න ඕන අවුරුදු 3න්ම ඉවර කරන අය අඩුයි සාමාන්‍යයෙන් රිපීට් 1ක් හරි සෙට් වෙනවා. ප්‍රොජෙක්ට් එකට ක්ලයන්ට් කෙනෙක් අනිවාර්යයි වැඩ ටිකක් වැඩී.
     
    • Like
    Reactions: Ryker and Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Mage Job eka IT Related ekak newei, Eka nisa mata weekend thama okkoma balance karanna wenne? Uba kalin meka karala thiyanawada? Monada experience machan?
    Ube wayasa kiyada bn?
    Bari na 200% kawath kapaweemak tiyenna one bn...
    a wunta lankawe athule awadanamak gannwa kiynne itin salli kalayai dekama aparade...mokda dn tiyenwa thathwe neme tawa awrudu 3k giyma tiyenne...anith case eka ucsc eka hithunu hithunu welawata rules genwa...e para tawath tension ekak :(
    so poddak hithala balala teernayak ganin...anith ayath udaw karai..
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo

    රට යන්න මේ වෙලාවෙ විදියක් නෑ. අම්මා තාත්තා දාල යන්න බෑ. මම විතරක් ජීවත් වෙලා වැඩක් නෑනෙ. ඒ මිනිස්සු දැන් වයසටයි යන්නෙ. මට දැන් 24යි. ඩිප් එකක් කම්ප්ලීට් කලා. මම වැඩ කරන ෆීල්ඩ් එක වෙනස් මම ඒකට සෙට් උනේ අහම්බෙන්. මගෙ ඔලුවෙ තිබ්බෙ කවදහරි අයිටී කරනවා කියලා.මගෙ ජොබ් එකත් එක්ක මගෙ සැලරි එකෙන් ඉගෙනගන්න වැඩේ කරගන්න පුලුවන්. මට වෙන ප්‍රශ්න මුකුත්ම නෑ. හොරයිසන් කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න බැලුවෙ බ්‍රෝ. ඒක වීකෙන්ඩ් තියෙන්නෙ. සෙම් එකකට ලක්ශ 1.20 ක් ගෙවන්න ඕනෙ. ඒක මොකක් හරි කරගන්න බැරි නෑ. බාගෙට උගන්වන තැන් වලින් මට වැඩේට බහින්න බෑ. මම ජොබ් එකත් එක්කනෙ කරන්නෙ. හොඳ තැනකටම බහින එක හොඳයි කියලයි මම හිතුවෙ ලෝන් එකක් හරි දාල.
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මට දැන් 24යි. ඩිප් එකක් කම්ප්ලීට් කලා. මම වැඩ කරන ෆීල්ඩ් එක වෙනස් මම ඒකට සෙට් උනේ අහම්බෙන්. මගෙ ඔලුවෙ තිබ්බෙ කවදහරි අයිටී කරනවා කියලා.මගෙ ජොබ් එකත් එක්ක මගෙ සැලරි එකෙන් ඉගෙනගන්න වැඩේ කරගන්න පුලුවන්. මට වෙන ප්‍රශ්න මුකුත්ම නෑ. හොරයිසන් කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න බැලුවෙ බ්‍රෝ. ඒක වීකෙන්ඩ් තියෙන්නෙ. සෙම් එකකට ලක්ශ 1.20 ක් ගෙවන්න ඕනෙ. ඒක මොකක් හරි කරගන්න බැරි නෑ. බාගෙට උගන්වන තැන් වලින් මට වැඩේට බහින්න බෑ. මම ජොබ් එකත් එක්කනෙ කරන්නෙ. හොඳ තැනකටම බහින එක හොඳයි කියලයි මම හිතුවෙ ලෝන් එකක් හරි දාල.
    Ahh wayasa nam tiynwa....ela ela eka awlak na...Mn bit eka karana eka gana kiwwe machn...
    Mahansi wela wada tika karagnin...Job eka IT related neme nisa pluwan nam second year wage yankota intern ekak yanna balapan :)
    Jaya wewa :yes:
    රට යන්න මේ වෙලාවෙ විදියක් නෑ. අම්මා තාත්තා දාල යන්න බෑ. මම විතරක් ජීවත් වෙලා වැඩක් නෑනෙ. ඒ මිනිස්සු දැන් වයසටයි යන්නෙ.
    matath me awala tiyenwa bn...hadisiyak wunoth kawruth na...a wunta eyalath ekka yanna try ekak deepan :)
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    Ahh wayasa nam tiynwa....ela ela eka awlak na...Mn bit eka karana eka gana kiwwe machn...
    Mahansi wela wada tika karagnin...Job eka IT related neme nisa pluwan nam second year wage yankota intern ekak yanna balapan :)
    Jaya wewa :yes:

    matath me awala tiyenwa bn...hadisiyak wunoth kawruth na...a wunta eyalath ekka yanna try ekak deepan :)
    ඉගෙනගන්න ඕනෙනෙ බ්‍රෝ මොනා කරන්නත්. මම නිකමෙක් වගේ රටකට ගිහින් අම්මලව ගන්න බැරි වෙයි. මම ට්‍රයි කලේ ඒකයි මේකට. මම කොහොමහරි කරගන්නවා බං. සල්ලිම නෙවේ. ඒ උනාට කොලිටි එකක් නෑනෙ ලයිෆ් එකේ මොනාවත් දන්නෙ නැත්තන් ෆීල්ඩ් එකකින් Qualifications එක්ක. මම මේ කාලෙ ඇතුලත අවුරුදු 5ක working experience තියනවා. Service letters තියනවා. ඒලෙවල් කරලා එක මාසයක්වත් මම නිකන් ඉදලා නෑ. හරියට කැම්පස් වලින් වැඩෙව් නොකෙරුනොත් අපි අනාතයි. ජොබත් එක්කනෙ යන්නෙ. ඒකයි මම මේකෙ දැම්මෙ. මාරම වටින අදහස් හම්බුනා මේකෙන්. සෑහෙන්න උදව් කරනවා වචනෙන් උනත් මේකෙ මිනිස්සු. ශුවර් කරන්න බෑ වෙන ජොබ් එකකට බහින්න පුලුවන් වෙයිද කියලා මේ අවුරුදු 3. මාසෙට 20 ගානෙවත් එකතු කරන්න වෙනවා බ්‍රෝ සෙම් එකට 1.20 හදාගන්න. අන්න ඒක තමා ගේම.
     
    Last edited:
    • Love

    Trust your instinct
    Don't think
    Just do :love2:
     
    • Love
    Reactions: Ryker

    malgayan

    Active member
  • Jan 23, 2008
    848
    143
    43
    Guys who are doing BIT now help me.
    I completed my diploama first year in 2008.can i now register for the second year and continue or should i register as a new student..?