වටේ යන්නේ නැතිව කියහන්කෝ මොනාද ඕනේ කරන පේපර්ස් කියල
machan mata ara 2nd Year tiyana database subject eke question and answer tikai denna puluvanda??..
past papers tiyenne machan 2003 idala neda??..
උඹට LMS access තියනවද?



mata login ekak na ban.. login natuva download karaganna baa...![]()
මේ වෙලාවේ LMS site එක ඩවුන්. හරි ගියාම මම ඩවුන් කරලා දෙන්නම්. අමතක වුනොත් PM එකක් දාපං


