isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ahana deta uththara denna bari unoth ........ un danagannawa u karapu ekak nemei kiyala.......

    ethakota ithin badu banis......​

    පොඩ්ඩක් කතා කරද්දී මාට්ටු වෙනවනේ බං ප්‍රොජෙක්ට් එක නොකරපු බව :baffled:

    අපේ යාලුවෙක් හිටිය ඌගේ තිබ්බේ කෑලි හැලෙන එහෙන් මෙහෙන් අටවපු ප්‍රොජෙක්ට් එකක්.....සර්ලා හැමෝම කිව්වේ ඕක නම් අරන් යන්න එපා කියල ඒත් මූ බෑ කියල ඒකම අරන් ගියා

    වැඩේ කියන්නේ මූ viva එකේදී අමර ටෝක් දීල කොහොමහරි ගොඩ දාගෙන :lol: තනිකරම කටේ බලේ තමයි :lol: ඌ ගොඩ කිව්වම කිසි කෙනෙක් විස්වාස කරෙත් නෑ :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩ්ඩක් කතා කරද්දී මාට්ටු වෙනවනේ බං ප්‍රොජෙක්ට් එක නොකරපු බව :baffled:

    අපේ යාලුවෙක් හිටිය ඌගේ තිබ්බේ කෑලි හැලෙන එහෙන් මෙහෙන් අටවපු ප්‍රොජෙක්ට් එකක්.....සර්ලා හැමෝම කිව්වේ ඕක නම් අරන් යන්න එපා කියල ඒත් මූ බෑ කියල ඒකම අරන් ගියා

    වැඩේ කියන්නේ මූ viva එකේදී අමර ටෝක් දීල කොහොමහරි ගොඩ දාගෙන :lol: තනිකරම කටේ බලේ තමයි :lol: ඌ ගොඩ කිව්වම කිසි කෙනෙක් විස්වාස කරෙත් නෑ :lol:

    ow ... interview ekak kiyanne ithin katin dena game ekakne ban....:yes::yes::yes::D