Bit self study

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Bit self study කරලා ගොඩ දාගත්තු අය/දැනට කරන අය
    තමන්ගේ experience share කරගමුද
    මොනවද කරපු මෝඩකම් වගේ දේවල්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    සෙමෙස්ටර් 1,2 ගොඩ දා ගත්තා

    සෙමෙස්ටර් 1 වලට නම් මාස 3ක් විතර class ගිය මට නම් set උනේ නැ. සෙල්ෆ් ස්ටඩි වලට බැස්සා

    VLE නෝට්ස් ටික පාඩම් කරා. මැත්ස් වලට khan academy. තේරෙන්නේ නැති දේවල් වලට Google දෙයියෝ තමා ඉතින්

    programming පාර්ට්ස් නම් ඖලක් නෑ බිට් කරන්න කලින් ඉදන්ම pluralsight එකෙන් c# ඉගෙන ගන්නවා . ප්රෝග්‍රම්මින්ග් parts ටික කවර් උනා එකෙන්.pluralsight tutorials වලින් තමා අනිත් languages ටිකත් ඉගෙන ගත්තේ

    සෙමෙස්ටර් 1,2 නම් සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් අඋලක් නැතුව හැබය් self motivation ඕන :yes:
    sem 3,4 ත් සෙල්ෆ් ස්ටඩි කරනවා.

    තාම ජොබ් එකක් කරන්නේ නෑ. ඒ හින්ද වෙලාව නම් ප්‍රශ්නයක් උනේ නෑ. full time ජොබ් එකක් එක්ක කරද්දී කොහොමද කියල නම් මම දන්නේ නෑ.ඒ ගැන අනිත් අය කියයි
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    සෙමෙස්ටර් 1 එක සෙල්ෆ් ස්ටඩී කරේ..සෙමෙස්ටර් 5,6 සෙල්ෆ් ස්ටඩී කරේ..ප්‍රජෙක්ට් එකටත් ඔය ප්‍රොජෙක්ට් ක්ලාස් වලට ගියේ නැහැ..

    මම දන්නා තරමින් උඹ කලම්බෝ යුනි එකේ ෆිසිකල් සයන්සස් කරන්නේ..එහෙම නේද? මමත් උඹ වගේම තමයි වෙන යුනි එකක ෆිසිකල් සයන්සස් කරන ගමන් තමයි මේක කරේ..

    ක්ලාස් ගියත් කොහේ ගියත් උඹ දන්නවනේ පාඩම් කරන්නේ අන්තිම දවස් දෙක තුනෙනේ..සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ දාගන්නේ එහෙම..ක්ලාස් යන එකේ වාසිය තියෙන්නේ ක්ලාස් එකේ අහන් ඉන්න ටික ටක්ගාල මතක් වෙනවා අන්තිම දවස් දෙක තුනේ වැඩ කරද්දී..හැබැයි එකට වැඩක් ඇති ක්ලාස් එකකට යන්න ඕනේ..මම ගියේ මහරගම ක්ලාස් එකකට..නම ඕනේ නම් කියන්නම්..එකේ ලස්සනට මයින්ඩ් මැප්ස් ගහල අවශ්‍ය ටික විතරක් කියල දෙනවා..පාඩම් කරද්දී මයින්ඩ් මැප්ස් ටික බැලුවම ඔක්කොම තේරෙනවා ගානට..

    වැදගත්ම දේ තමයි ඉතින් පාස්ට් පේපර්ස් කරන ඒක..A/L කරනවා වගේම තමයි, මේකෙත් ඉතින් පාස්ට් පේපර්ස් වල තියෙන ප්‍රශ්න ටිකම තමයි කරකවා කරකවා අහන්නේ..හරියට තමන්ම අවබෝධ කරගෙන විවරණ වගේ ලියල පාස්ට් පේපර්ස් තුනක් හෝ හතරක් කරන්න පුළුවන් නම් ලේසියෙන්ම A එකක් ගන්න පුළුවන්..

    ලොජිකලි හිතලා කරන්න ඕනේ ඒවා නම් පොඩ්ඩක් කලින් බලලා ඒවායේ methods/algorithms හෝ මොනයම් හෝ හරියට අවබෝධ කරගන්න ඕනේ ඒවා කලින් අවබෝධ කරගෙන ඉන්න ඒක හොඳයි..

    මෙච්චරයි කියන්න තියෙන්නේ..අන්තිම සතිය වෙනකන් ඉන්න එපා..නිතරම ටච් එකේ ඉඳගෙන VLE Notes හරියට රිෆර් කරලා එක්සෑම් එකට කලින් සතියේදී පේපර්ස් තුන/හතරකුයි සෙමෙස්ටර් ඒක මැද හරිය වෙනකොටත් පේපර්ස් දෙක තුනකුයි කරලා ටච් එකේ ඉන්න..හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්..පාස්ට් පේපර්ස් කරන එකේ තමයි රහස තියෙන්නේ :) නෙට්වර්කින් සබ්ජෙක්ට් එකට නම් අන්තිම සතිය වෙනකන් ඉන්නම එපා කලින්ම වැඩ කරන්න..

    ෂොට් නොට් ගහනවා නම් උඹටම ආවේනික විදියට ගහපන්..මම නම් අන්තිම මොහොතේ කරන්නේ අන්තිම අවුරුදු දෙකේ පේපර්ස් වලට උත්තර ලියනවා ෂෝට් නෝට් විදියට..ඒ වගේ පේපර්ස් දෙකක් තුනක් කරද්දී මුළු සිලබස් එකම වගේ කවර් වෙනවා..පොඩ්ඩක් මේ මෙතොඩ් ඒක හරියන්නේ නැති සබ්ජෙක්ට්ස් දෙක තුනකුත් තියෙනවා, පේපර්ස් කරද්දී තේරෙයි..

    ඕවා තමයි..මගේ සෙමෙස්ටර් 6 එකේ රිසල්ට්ස් එන්න තියෙනවා, මොනවා වෙයිද දන්නේ නැහැ :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    1st Sem එකට ESOFT Bamba ගියාම තේරුනා උන්ගෙ බොරුව කියල. ඊට පස්සෙ සෙම්ස්ටර් 5ම සෙල්ෆ්. ප්‍රජෙක්ට් එකත් ගොඩදාගත්ත යූටියුබ් ගූගල් නිසා. 2015 ඩිග්‍රිය ගත්තෙ. රෙජිස්ටර් උනේනම් 2010. අවුරුද්දක් මිස් කලා.ඒක තමයි කල මෝඩකම. අවුරුද්දක් රිපීට් කලා. 2014 ඉඳන් IT Job කලා. මුලින් පටන්.ගත්තෙ පොඩි තැනකින් RoR, Bootstrap, Postgre වලින්. ඒකෙ exp එකෙන් තමයි ප්‍රජෙක්ට් එක ගොඩ දාගත්තෙ. IT Project එක කරනකන්ම Programming හරියට බෑ. Project එක තමයි මුල. GPA 2.3.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    Minimum kiyada ona
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සෙමෙස්ටර් 1,2 ගොඩ දා ගත්තා

    සෙමෙස්ටර් 1 වලට නම් මාස 3ක් විතර class ගිය මට නම් set උනේ නැ. සෙල්ෆ් ස්ටඩි වලට බැස්සා

    VLE නෝට්ස් ටික පාඩම් කරා. මැත්ස් වලට khan academy. තේරෙන්නේ නැති දේවල් වලට Google දෙයියෝ තමා ඉතින්

    programming පාර්ට්ස් නම් ඖලක් නෑ බිට් කරන්න කලින් ඉදන්ම pluralsight එකෙන් c# ඉගෙන ගන්නවා . ප්රෝග්‍රම්මින්ග් parts ටික කවර් උනා එකෙන්.pluralsight tutorials වලින් තමා අනිත් languages ටිකත් ඉගෙන ගත්තේ

    සෙමෙස්ටර් 1,2 නම් සෙල්ෆ් ස්ටඩි කරන්න පුළුවන් අඋලක් නැතුව හැබය් self motivation ඕන :yes:
    sem 3,4 ත් සෙල්ෆ් ස්ටඩි කරනවා.

    තාම ජොබ් එකක් කරන්නේ නෑ. ඒ හින්ද වෙලාව නම් ප්‍රශ්නයක් උනේ නෑ. full time ජොබ් එකක් එක්ක කරද්දී කොහොමද කියල නම් මම දන්නේ නෑ.ඒ ගැන අනිත් අය කියයි

    මමත් job එක්ක කරන්නේ නැහැ.ඒක නිසා බැලුවේ self කරන්න .
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සෙමෙස්ටර් 1 එක සෙල්ෆ් ස්ටඩී කරේ..සෙමෙස්ටර් 5,6 සෙල්ෆ් ස්ටඩී කරේ..ප්‍රජෙක්ට් එකටත් ඔය ප්‍රොජෙක්ට් ක්ලාස් වලට ගියේ නැහැ..

    ගෙදර ගිහින් රිප්ලයි එක එඩිට් කරලා දාන්නම්

    Ela ela
    ඉතුරු ටික දාන්න
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    1st Sem එකට ESOFT Bamba ගියාම තේරුනා උන්ගෙ බොරුව කියල. ඊට පස්සෙ සෙම්ස්ටර් 5ම සෙල්ෆ්. ප්‍රජෙක්ට් එකත් ගොඩදාගත්ත යූටියුබ් ගූගල් නිසා. 2015 ඩිග්‍රිය ගත්තෙ. රෙජිස්ටර් උනේනම් 2010. අවුරුද්දක් මිස් කලා.ඒක තමයි කල මෝඩකම. අවුරුද්දක් රිපීට් කලා. 2014 ඉඳන් IT Job කලා. මුලින් පටන්.ගත්තෙ පොඩි තැනකින් RoR, Bootstrap, Postgre වලින්. ඒකෙ exp එකෙන් තමයි ප්‍රජෙක්ට් එක ගොඩ දාගත්තෙ. IT Project එක කරනකන්ම Programming හරියට බෑ. Project එක තමයි මුල. GPA 2.3.
    Esoft නම් සල්ලි කනවා
    දැන් මොනවද කරන්නේ
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Esoft නම් සල්ලි කනවා
    දැන් මොනවද කරන්නේ

    Exp almost 4 years. දැන් වැඩ කරන්නෙ Python, R, Big Data Project එකක. US Company එකක. Python R නම් තාම පටන් ගත්ත විතරයි. ඒ අතරෙ C# වැඩ තියනව. දැන් ඉන්නෙ 4වෙනි ජොබ් එකේ. ජොබ් 4 Language 4කි කලේ. Ruby PHP C# VB දැන් R or Python.අවුරුද්දෙන් අවුරුද්ද Jobs මාරු උනා. ආයිත් මාරුවෙන්න Idea එකක් නෑ දැනට
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Exp almost 4 years. දැන් වැඩ කරන්නෙ Python, R, Big Data Project එකක. US Company එකක. Python R නම් තාම පටන් ගත්ත විතරයි. ඒ අතරෙ C# වැඩ තියනව. දැන් ඉන්නෙ 4වෙනි ජොබ් එකේ. ජොබ් 4 Language 4කි කලේ. Ruby PHP C# VB දැන් R or Python.අවුරුද්දෙන් අවුරුද්ද Jobs මාරු උනා. ආයිත් මාරුවෙන්න Idea එකක් නෑ දැනට

    Ela👍
    උඹ නියම පොරක්
    Freelancing කරන්නේ නැද්ද
     
    Last edited: