bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    bit torrent/Seedr එකෙන් ඩවුන්ලෝඩ් ගන්න උන් දැනගනිල්ලා

    දැන් උඹලා ගන්න යන ටොරෙන්ට් ෆයිල් වල හෑෂ් ටැග් එහෙම තියනවා නම්:rolleyes:,ගූගල් දෙයියගෙන් සීඩ් තියන සයිට් සර්ච් කර කර බලු වෙන්න ඔනා නෑ බන්:angry:

    dsgfgdgdfgdg.png

    යමන් කෙලින්ම torrent software or seedr සයිට් එකට,:shocked:ගහපන් බාර් එකේ මේ කෝඩ් එක:yes:

    magnet:?xt=urn:btih:
    ඔකෙ අවසානෙට හිස්තැනක් වත් නොතියා හෑෂ් ටැග් එක දාපන්,:dull:උදාහරන මෙන්න මේ වගේ:nerd:

    magnet:?xt=urn:btih:0e3a5a8eee8bd72f958cf08670feb685d9644fdf
    උපරිම සීඩ් තියන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා දෙයි නිකන්ම.:angry: මේක බිට් ටොරෙන්ට් වගේ ටොරෙන්ට් බාන සොෆ්ට්වෙයාර් වලටත් අදාලයි මචන්;)

    දන්නා උත්තමයන්ගේ හිත සුව පිණිස නොව,නොදන්නා ඈයන්ගේ හිත සංතුශ්ටියෙන් පිරවීම සදහා මෙසේ කොටන ලදී:angry:

    Last edited:
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    +8

    මමත් ඔය විදියම තමයි බන් use කරන්නේ...torrent site shut down කරන්න ගත්තට පස්සේ ජිවිතේ ගටගහගන්නේ ඔහොම තමයි...:yes::yes::yes:

    torrent site වලට යන්න ඕනේ න...advertisement බල බල...:yes:
     
    • Like
    Reactions: Edition

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    +8

    මමත් ඔය විදියම තමයි බන් use කරන්නේ...torrent site shut down කරන්න ගත්තට පස්සේ ජිවිතේ ගටගහගන්නේ ඔහොම තමයි...:yes::yes::yes:

    torrent site වලට යන්න ඕනේ න...advertisement බල බල...:yes:
    එළම බන්.එක පාරක් ඔය චයිනීස් අකුරු තියන සයිට් එකකට ගිහින් සොෆ්ට්වෙයා එකක් ඩවුන් උනා,:rolleyes:හිතුවෙ අර මේගා එකේ වගේ ඩිරෙක්ට් ගන්න පුලුවන් වෙන එකක් වෙන්න ඇති කියලා.
    9.gif
    කොම් එකට දැම්මට පස්සෙ තමයි තරු පෙනුනෙ,:shocked:බ්‍රවුසර් එකේ උන්ගේ සර්ච් එන්ජින් එකකට චේන්ජ් වෙලා:angry:,ඩෙස්ක්ටොප් එකේ පොප් අප් ඇඩ් එනවා හෝ ගාලා,:baffled:වයිරස් ගාඩ් එකක් දාන්න බෑ ඇඩ්මිනිස්ටර් ඒ වයිරස්ගාඩ් බ්ලොක් කරලා කියනවා.:oo:යූටූබ් දෙයියන්ගෙ පිහිටෙන් හදාගත්තා ටික ටික;),මැල්වෙයා එකක් දාලා සර්ච් කෙරුවා,යකෝ 289ක් තිබුනා කියහන්කො,:eek:ආයෙ නම් මලාට යන්නෙ නෑ පැත්ත පලාතේ:angry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එළම බන්.එක පාරක් ඔය චයිනීස් අකුරු තියන සයිට් එකකට ගිහින් සොෆ්ට්වෙයා එකක් ඩවුන් උනා,:rolleyes:හිතුවෙ අර මේගා එකේ වගේ ඩිරෙක්ට් ගන්න පුලුවන් වෙන එකක් වෙන්න ඇති කියලා.
    9.gif
    කොම් එකට දැම්මට පස්සෙ තමයි තරු පෙනුනෙ,:shocked:බ්‍රවුසර් එකේ උන්ගේ සර්ච් එන්ජින් එකකට චේන්ජ් වෙලා:angry:,ඩෙස්ක්ටොප් එකේ පොප් අප් ඇඩ් එනවා හෝ ගාලා,:baffled:වයිරස් ගාඩ් එකක් දාන්න බෑ ඇඩ්මිනිස්ටර් ඒ වයිරස්ගාඩ් බ්ලොක් කරලා කියනවා.:oo:යූටූබ් දෙයියන්ගෙ පිහිටෙන් හදාගත්තා ටික ටික;),මැල්වෙයා එකක් දාලා සර්ච් කෙරුවා,යකෝ 289ක් තිබුනා කියහන්කො,:eek:ආයෙ නම් මලාට යන්නෙ නෑ පැත්ත පලාතේ:angry:

    :P:P:P:P:P:P

    මම නම් පුළුවන් තරම් බලන්නේ හැෂ් එකක් හොයා ගන්න....දැන් කාලයක ඉදන ඔය විදියට තමයි download කරන්නේ...

    හෙන easy method එකක් බන්...හැෂ් එකත් forum වලින් හොයාගන්න පුලුවන්නම් තවත් safe​
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට වැඩියෙන්ම seed තියෙන ටොරන්ට් එක වයිරස් එකක් උනොත් බඩු නෙ:baffled:
    මම නම් කොමෙන්ට් තියෙන ප්‍රශිද්ධ සයිට් වල හොඳ රෙපුටේෂන් තියෙන අප්ලෝඩර්ස්ලා ගෙ ඒවා විතරයි බාන්නෙ ;)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එතකොට වැඩියෙන්ම seed තියෙන ටොරන්ට් එක වයිරස් එකක් උනොත් බඩු නෙ:baffled:
    මම නම් කොමෙන්ට් තියෙන ප්‍රශිද්ධ සයිට් වල හොඳ රෙපුටේෂන් තියෙන අප්ලෝඩර්ස්ලා ගෙ ඒවා විතරයි බාන්නෙ ;)
    :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ දවස් වල ටොරන්ට් බාන්න එපා බන්
    පොන්සන්වෙයා ආවොත් එහෙම අහක ඉන්න පොන්සන්ලට ගෙවන්න වෙනවා අපේම ෆයිල් ගන්න :rofl: