BIT (UCSC) කරපු කව්ද ඉන්නේ
BIT (UCSC) කරලා ඉවර කරපු කව්ද ඉන්නේ
මට පොඩි ප්රශ්න වගයක් තියෙනවා විසදගන්ඩ.
ඉන්නවා නම් මෙතන reply කරන්ඩකෝ......................
මෙන්න මේකයි ප්රශ්නේ.
project එක කරද්දී අපිට pdf project report එක යවන්ඩ කියනවනේ ඉස්සරලා. ඊට පස්සේ රුපියල් 3500k කුත් ගෙවන්ඩ කියනවනේ. ඒක යැව්වට පස්සේ අපිට UCSC එකට එන්ඩ කියනවනේ project ඒක බලන්ඩ. එහෙම එන්ඩ කියන්නේ අපි සල්ලි ගෙවලා දවස් කීයකට විතර පස්සෙද?
මේකට උත්තරයක් දෙන්ඩ පුලුවන්නම් ලොකු උදව්වක්.

Last edited: