BIT (UCSC) Convocation Dress?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    UCSC BIT Convocation එකට යද්දී ඇදගෙන යන shirt එක / tie එක ඕන පාටක් කමක් නැද්ද?
    (එක්කෙනෙක් කිව්වා shirt සුදු / tie රතු කියල)
    blazer එකක් අදින්ඩ ඕනද?
    කලින් ගියපු අයගේ help එකක් ඕන

    කරුණා කරල කලින් BIT (UCSC) convocation ගිය අය විතරක් කියන්ඩ ඒ ගොල්ලෝ ඇදං ඇවිත් තිබ්බ හැටි. නැත්තම් ඒක ඒක අය ඒක ඒක ඒවා කියනවා. අනිත් අය bump කරන්ඩ please.

    Thanks
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    white shirt with Black/blue/modern ties with single silver lines in the middle is the best.iya ban rathu valentine da?blazer with the white shirt and red tie is the ugliest combination ever.
     
    Last edited:

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    DIT & HDIT උඹට කැමති color එකෙන් එන්න පුළුවන්. ඒ උනාට light color එකක් තමයි හරිනම් අඳින්නේ. Degree එකටනම් white තමා ගොඩක් උං අඳින්නේ. tie එකට school tie එක දාපන්.
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    DIT & HDIT උඹට කැමති color එකෙන් එන්න පුළුවන්. ඒ උනාට light color එකක් තමයි හරිනම් අඳින්නේ. Degree එකටනම් white තමා ගොඩක් උං අඳින්නේ. tie එකට school tie එක දාපන්.

    coat ekak adinna onee da?