BIT Viva එකට යන්නේ කොහොමද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    කිරියනි , මේකයි ප්‍රශ්නේ, BIT එකේ Viva එකට යන්න dress code එකක් තියනවද? Formal ඇදගෙන ගියාම shape ද? Trial දෙන්න යනවා වගේ සුදු ඇදගෙන යන්න ඕනද?

    වෙන මොනාද සැලකිලි මත් වෙන්න ඕන.

    Tution ගියේ නැති නිසා අහන්න කෙනෙක් වත් දන්න කෙනෙක් වත් නෑ. UCSC එකෙන් ඕවා අහලා තෙරුමන් නෑනේ.

    Project එක නම් හරි ,

    Supervisor කෙනෙක් නැතුව වේලි වේලි ඉන්නකොට තමයි @Solo Rider අයියා ඇවිත් දෙයියෙක් වගේ Supervisor උනේ.ඒකට ගොඩක් පින්.

    If you have time please share your BIT viva experiences and advices here.

    මට වගේම අනාගතේ කෙනෙක්ට උනත් ප්‍රයොජනවන් වෙයි.

    හැමෝටම ස්තුතියි !
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Online ekata giye mchn, trial pennana wage andala, hondata ube project eke implementation side eka, bussiness value eka gana balan yanna, code modification eka 20 min dunne, google search karanna ba

    dissertation viva ekedi, ekath hondata balanawa eka diagrams, implementation and evaluation hondatama complete karala tiyanna.

    Good luck mchn!! 🙌
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,823
    1
    15,138
    113
    මම ඇන්දෙ Formal. එතනදි ලෙක්චර් කෙනෙක්ට Present කරනව. ඒකෙන් පස්සෙ ලෙක්චර් ප්‍රශ්න අහනව. Code එකට Quick Change එකක් කරන්න කියනව. ඒක කලොත් ගොඩ. (මම 2014)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මම ඇන්දෙ Formal. එතනදි ලෙක්චර් කෙනෙක්ට Present කරනව. ඒකෙන් පස්සෙ ලෙක්චර් ප්‍රශ්න අහනව. Code එකට Quick Change එකක් කරන්න කියනව. ඒක කලොත් ගොඩ. (මම 2014)
    Thanks, White ම ඇදගෙන යන්න ඕන?
    Online ekata giye mchn, trial pennana wage andala, hondata ube project eke implementation side eka, bussiness value eka gana balan yanna, code modification eka 20 min dunne, google search karanna ba

    dissertation viva ekedi, ekath hondata balanawa eka diagrams, implementation and evaluation hondatama complete karala tiyanna.

    Good luck mchn!! 🙌
    Thank you !

    Viva දෙකක් තියනවාද? දවස් දෙකක් යන්න ඕනද? 🙄 නැත්තම් එකම දවසෙන් ඉවරද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙම ඩ්‍රෙස් කෝඩ් එකක් නම් නැහැ නේද මචන් දාල.