wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    මචන්ලා BIT 1ක් කරොත් මොනවද කරන්න පුලුවන් ජොබ්??
    මාසෙට කීයක් විතර හොයාගන්න පුලුවන් වෙයිද??
    :confused::confused:
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    BIT thiya oxford eken degree eka gaththath job ekakata yanna nam hoda ta wada igena ganin
    natham mona degree eka thibbath wadak na
    anika padiyata kalin ube career eka gana hithapan

    pare malu lallak dagaththath salli hoyanna puluwan
    ita kalin career eka gana hithapan eka thama wenna one
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    BIT thiya oxford eken degree eka gaththath job ekakata yanna nam hoda ta wada igena ganin
    natham mona degree eka thibbath wadak na
    anika padiyata kalin ube career eka gana hithapan

    pare malu lallak dagaththath salli hoyanna puluwan
    ita kalin career eka gana hithapan eka thama wenna one

    සැරටම ටෝක් කරනවනෙ. උඹෙ රස්සාව මොකක්ද? මම දන්නෙ නැති හින්ද විස්තර ඇහුවෙ. මගෙ ප්‍රශ්නෙට උත්‍තර දීල නෑනෙ උඹ.
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    උපාධියේ නමින් කියන විදිහටම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට සුදුසුකමක් වෙනවා BIT උපාධිය.

    Software Engineer
    Quality Assurance
    Business Analyst
    Database Administrator
    වගේ තවත් රැකියා සඳහා අවස්ථා තියේ.

    හැබැයි වැදගත්ම දේ හැකියාව. නිකන් BIT එකක් තියාගෙන වැඩක් නෑ වගේම BIT සම්පූර්ණ කරන්නත් ලේසි නැති බව මතක තියාගන්න ඕනෙ. :)