Yao Ming ...ඉපදිලා තියෙන්නෙ 1980 සැප්තැම්බර් 12 වෙනිදා චීනයේ ෂැංගායි (Shanghai) නගරයේ .උසින් අඩි හතයි
අගල් හයක් ලු..මොහු හොද Basket Ball Play කරපු කෙනෙක් කියල තමයි ආරංචිය..හැබැයි දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් ..
එතකොට කොහොමද මෙයාගේ ෆොටෝ එක මෙච්චර ජනප්‍රිය උනේ...හොයල බලන්න වටින වැඩක් නේද? ..මේක වෙලා
තියෙන්නෙ 2009 මැයි මාසයේ මාධ්‍යවේදීන් හා Yao ming අතර තිබුන සම්මුඛ සාකච්චාවක අතුරු ප්‍රතිඵලයක් හැටියටලු .
මේ සාකච්චාව යන අතරතුර එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවෙ සටහන් වුනු ඡායා රූපයකින් තමයි ඔය සිනහව හා ආවේගය
උපදවන රූපය ඇති වෙලා තියෙන්නෙ..Yao ming මේ ඡායා රූපය නිසා තමයිලු මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙලාතියෙන්නේ... ඔහු
වරෙක රසික ජනතාවගෙන් සමාව අයදලත් තියෙනවලු සිත් රිදවීමකට ඔහුගේ රුව ඇතුලත් වෙනනිසා.basket Ball
වලින් නොලැබූ ජනප්‍රියත්වයක් එක් ඡායා රූපයකින් ලැබීම පිලිබද ඔහුට හීන් සතුසතුටකුත් තියනවලු
තින් ඔය දවස්වල ඔය Rage comic එච්චර ජනප්‍රිය නැහැල්ලු.. මුලින්ම මේ සේයාරුව පලවෙලා තියෙන්නේ Red****කියන
Forum එකෙන්..ඉතිං විවිධ සාමාජිකයින් මුහුනේ ඉරියව් වලට විවිධවූ අර්ථකතනයන් දුන්නා කියල තමයි කියන්නේ..කොහොමනමුත්
අවසානයේ Alkalait කියන සාමාජිකයා දුන් අර්ථකතනය වූ "Bitch Please"වලට ඉහල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වුනා
කියල තමයි කියන්නේ
රි පෝස්ට් නම් සොරි වේවා





හොදයිනන් ඉතින් සලකල යන්න






මොකද ඉතින් මන් REP Bump වලට අකමැති නැ







