Bitch Please නොහොත් Yao Ming

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    yao-ming-face-bitch-please-fuck-that-mem-source.jpg


    Yao Ming ...ඉපදිලා තියෙන්නෙ 1980 සැප්තැම්බර් 12 වෙනිදා චීනයේ ෂැංගායි (Shanghai) නගරයේ .උසින් අඩි හතයි
    අගල් හයක් ලු..මොහු හොද Basket Ball Play කරපු කෙනෙක් කියල තමයි ආරංචිය..හැබැයි දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් ..


    එතකොට කොහොමද මෙයාගේ ෆොටෝ එක මෙච්චර ජනප්‍රිය උනේ...හොයල බලන්න වටින වැඩක් නේද? ..මේක වෙලා
    තියෙන්නෙ 2009 මැයි මාසයේ මාධ්‍යවේදීන් හා Yao ming අතර තිබුන සම්මුඛ සාකච්චාවක අතුරු ප්‍රතිඵලයක් හැටියටලු .
    cabab9ebb597ce605ef18f1789e2584a.jpg

    මේ සාකච්චාව යන අතරතුර එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවෙ සටහන් වුනු ඡායා රූපයකින් තමයි ඔය සිනහව හා ආවේගය
    උපදවන රූපය ඇති වෙලා තියෙන්නෙ..Yao ming මේ ඡායා රූපය නිසා තමයිලු මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙලාතියෙන්නේ... ඔහු
    වරෙක රසික ජනතාවගෙන් සමාව අයදලත් තියෙනවලු සිත් රිදවීමකට ඔහුගේ රුව ඇතුලත් වෙනනිසා.basket Ball
    වලින් නොලැබූ ජනප්‍රියත්වයක් එක් ඡායා රූපයකින් ලැබීම පිලිබද ඔහුට හීන් සතුසතුටකුත් තියනවලු

    තින් ඔය දවස්වල ඔය Rage comic එච්චර ජනප්‍රිය නැහැල්ලු.. මුලින්ම මේ සේයාරුව පලවෙලා තියෙන්නේ Red****කියන
    Forum එකෙන්..ඉතිං විවිධ සාමාජිකයින් මුහුනේ ඉරියව් වලට විවිධවූ අර්ථකතනයන් දුන්නා කියල තමයි කියන්නේ..කොහොමනමුත්
    අවසානයේ Alkalait කියන සාමාජිකයා දුන් අර්ථකතනය වූ "Bitch Please"වලට ඉහල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වුනා
    කියල තමයි කියන්නේ
    ming.jpg
    Yao+Ming+Kobe+Bryant+Houston+Rockets+v+Los+SHcdpgQet1Al.jpg
    460ed8afde1ccc3c412847f649de1037.jpg
    Yao-Ming-and-wife.jpg
    yao-ming2.jpg






    රි පෝස්ට් නම් සොරි වේවා:confused::confused::baffled::baffled::baffled:

    හොදයිනන් ඉතින් සලකල යන්න :yes::yes::yes::D:D:D

    මොකද ඉතින් මන් REP Bump වලට අකමැති නැ
    :P:P:P:rofl::rofl:
    EeANk.gif