bitch please

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,534
    17,547
    113
    Auckland
    muslim law in sri lanka :baffled: :dull:

    10443345_1503901463179610_6260373121037669748_n.jpg


    NEXT SHARIYA ?

    2j639g7.jpg
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Machan me rate laws 2k tiyanawda ethakota? confused

    දෙකක් නෙමෙයි බන් 4ක්ම තියෙනවා..:rofl:
    ඔය මුස්ලිම් කසාද නීතියේ තියෙන ගූ හුයන්නවල් දන්නවනං මෙලෝ සිංහල යකෙක් ඕකෙන් විවාහ වෙන්නේ නැ බන්..:sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,547
    113
    Auckland
    දෙකක් නෙමෙයි බන් 4ක්ම තියෙනවා..:rofl:
    ඔය මුස්ලිම් කසාද නීතියේ තියෙන ගූ හුයන්නවල් දන්නවනං මෙලෝ සිංහල යකෙක් ඕකෙන් විවාහ වෙන්නේ නැ බන්..:sorry:

    4 ?:baffled::baffled::baffled:

    explain !! :yes::yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දෙකක් නෙමෙයි බන් 4ක්ම තියෙනවා..:rofl:
    ඔය මුස්ලිම් කසාද නීතියේ තියෙන ගූ හුයන්නවල් දන්නවනං මෙලෝ සිංහල යකෙක් ඕකෙන් විවාහ වෙන්නේ නැ බන්..:sorry:

    උබ ලෝයර් කෙනෙක් නේද මචන්? මට තේරෙන්නේ නෑ එක පාලන තන්ත්‍රයකින් පාලනය වෙන රටක නීති එකකට වැඩියෙන් තියෙන්නේ කොහොමද කියල? :confused:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හැබැයි බන් ඔයවගේ ආගමත් පාවල දීල ගෙවල් වලට දුක් දීල හොරෙන් පැනල යන උන්ට කෙල වෙලාම යන්න ඕන :rofl:
     

    thanujaka

    Well-known member
  • 4 ?:baffled::baffled::baffled:

    explain !! :yes::yes:

    උබ ලෝයර් කෙනෙක් නේද මචන්? මට තේරෙන්නේ නෑ එක පාලන තන්ත්‍රයකින් පාලනය වෙන රටක නීති එකකට වැඩියෙන් තියෙන්නේ කොහොමද කියල? :confused:

    ලංකාවේ නීති 4ක් තියෙනවා..
    • පොදු නීතිය
    • උඩරට නීතිය
    • හම්බ නීතිය
    • තේසවලාමේ නීතිය.

    උඩරට නීතිය එහෙමනං හරිම සරල නීතියක්.. කසාද බදින්න වගේම ඩිවෝරස් වෙන්නත් පට්ට ලේසි..
    හම්බ නීතිය මහා පක්කලි නීතියක් බන්.. එකාට කිසිම ගේමක් නැතුව ගෑණු 4ක් බදින්න පුළුවන්..
    තේසවලාමේ නීතිය නං ගොඩක්ම තියෙන්නේ උතුරේ දේපල නීතිය පැත්තෙන් විතරයි.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • හැබැයි බන් ඔයවගේ ආගමත් පාවල දීල ගෙවල් වලට දුක් දීල හොරෙන් පැනල යන උන්ට කෙල වෙලාම යන්න ඕන :rofl:

    ඉල්ලන් පුකේ මාමයිට් ගාගෙන දැන් ඉතින් අඩනවා.:rofl: