BitCoin අඩු වෙලා දැන් ගන්නවද? නැත්තම්?
මචංලා BTC 19k ගිහින් දැන් 13k වලට අඩුවෙලා නේද මොකක්ද බන් මේ අඩු වෙන්න හේතුව
දැන් BTC ටිකක් අරන් දැම්මොත් හොදයිද?
දන්නා එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ

මචංලා BTC 19k ගිහින් දැන් 13k වලට අඩුවෙලා නේද මොකක්ද බන් මේ අඩු වෙන්න හේතුව
දැන් BTC ටිකක් අරන් දැම්මොත් හොදයිද?
දන්නා එවුන් පොඩ්ඩක් කියපල්ලකෝ