Bitcoin ආයෝජනය කර 140% ලාභ ලබාගන්න.

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    BITCOIN වලින් ආයෝජනය කරන්න කැමති අය PM කරන්න.

    කෙටියෙන් කියනවනම්,
    ඔබ ආයෝජනය කරන මුදල රු.10000 නම්,
    දින 140 කදී ඔබේ අතට ලැබෙන මුදල රු.14000 ක් වේ.

    රුපයේ විස්තරය තියෙනවා.

    btc.png


    වැඩි විස්තර ඕනි අය PM කරන්න.


    Machan mining wala run time eka mon-friday nemei. Onama pool ekaka 7days weda krnwa. 7 days ma daily payout eka denwa eyalage fee eka kapagena.

    anith eka bitcoin dn $4500 wage wenwa. oka adu unoth oygen gana ayata oya kohomada pay karanne? a gena kisi dayk dala ne.

    gana aya hodata hema deyakma genama hoyala gana. mokada bitcoin kiyne

    High Risk High Profit
     
    Last edited:

    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
    $110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න් ;)

    mokakda seen eka machan :nerd:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මේවට කියන්නෙ HYIP site කියල .
    උබල මේවට අහුවෙන්න එපා.
    වැඩි විස්තර දැන ගන්න google එකෙ search කරල බලන්න.
    site එකේ අයිතිකාරය උගේ ගාන හොයගත්තහම
    site එක වහල මාරුවෙනව.
    මම rs.6000ක් නැතිකරගත්ත මෙවට අහුවෙලා. :sorry:
    https://www.hyipmonitor.site/
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් ඔහොම සීන් එකක් තමා මචන් කරන්නේ
    $110ක් ඉන්වෙස්ට් කලාම $137ක් ලැබෙනවා දවස් 21න් ;)

    kiyapan balanna..