bitcoin එකක් ගන්න විදියක් නැද්ද?

redux

Well-known member
  • Feb 19, 2017
    10,859
    17,907
    113
    binance එකේ හැමදාම කොයින් 4ක් පහක් අප් වෙනව මේ ටිකේම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදල යටින්ම එයින් එකක් ගනින් මුලින්ම ඊට පස්සෙ එක්සිට් වෙන්න ඉගෙන ගනින් වැඩි පෙරේතකම් නැතුව දැන් අවූරුදු 4කට වැඩි මාත් පටන්ගෙන ඒත් තාම ඔය පෙරේතකම නිසා ලොස් එකක් දෙකක් සතියට ශුවර්. ඊට පස්සෙ ටික ටික USDT වගේ එකකින් බැලන්ස් එක වැඩි කරකර ඉස්සරහට යන්න. එතකොට බිට්කොයින් පල්ලන් බැහැපු වෙලාවට උබේ ගාණට සෙට් වෙන්න එයි. එතකොට එකක් අරගෙන තියගන්න ඒ වෙනකොටත් බිට්කොයි එකක් ඕනිමයි කියල හිතුනොත්.
    Binance p2p ne umba kiyanne? Binance ba ne? Kohomada ban USDT, USD walata convert karanne?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    Binance p2p ne umba kiyanne? Binance ba ne? Kohomada ban USDT, USD walata convert karanne?

    https://www.binance.com/en/register?ref=OK1X0QLQ 10% to 10% ශෙයාර් එකක් තියෙන රිෆරල් ලින්ක් එක දැම්මෙ. ඕක එපා නන් නිකන් binance.com යන්න ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊට් පස්සෙ වෙරිෆිකේශන් ප්‍රොසෙස් එකක් තියෙනව. ඒකෙන් පස්සෙ මේ ලින්ක් එකට යන්න https://p2p.binance.com/en. එතන් ඉන්නව LKR -> USDT, USD->USDT කරන සෙලසර්ල්ස එතනින් ඔයා බෑන්ක් ට්‍රාන්ස්වර් එකක් කරනව කියන නම්බර් එකට ඊට පස්සෙ ඒ ගොල්ලො එහෙන් ඔයාට දානව USDT අදාලගාන එහෙම තමා වෙන්නෙ වැඩෙ.

    patan ganna tips tikak

    patan ganna tips tikak diyanko/ mn danata coins tikak aran dala thiyenawa long term walata kiyala. meka wenama karala balanna baluwe
    එකවෞන්ට් එකට 100USDT වගේ දාල ඒකෙන් 10% ට්‍රේඩ් කර කර බලන්න ඔයාට සෙට් වෙන මෙතඩ් එකක් එනකන්. ඒක ආවට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගන්න. මම ස්පොට් ට්‍රේඩ් විතරයි කරන්නෙ එක නිසා මට එහෙමට කියල ලොකු රිස්ක් එකක් නෑ ඩෙලි 10% තියාගන්න පුළුවන්. කෙලම උනොත් ඒ කොයින් එක හෝල්ඩ් කරල තියල තියෙනව පස්සෙ ප්‍රයිස් අප් වෙච්ච වෙලාවක සෙල් කරන්න. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට 4h චාර්ට් බලල අප් වෙන කොයින් එකක් හොයාගෙන ඒකෙ පොඩි ටයිම්ෆ්‍රේම් වලිනුත් කන්ෆර්ම් කරගෙන උපරිම 1hr වගේ ඇතුලත ප්‍රොෆිට් එකක් ගන්න එක තමා දැනට කරන්නෙ. ඩේ එන්ඩ් එකේ එහෙමෙහෙ තියන කොයින් ප්‍රොෆිට් නන් නිදාගන්න කලින් USDT වලට මාරු කරනව. ඔව්ව තමා මම කරන්නෙ.

    ඕකෙ මචන් ඇත්තටම ඔයා ඔය චාර්ට් බලලල අල්ලගන්න විදියට තමා ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන්නෙ. මුලදි කෙල වෙයි. 90% ඒ ඉතින් ඕකෙ හැටි. ස්පොට් වල ඉදල ට්‍රේඩ් කරාම පාඩුවක් වෙන්නෙ නැති වෙන්න ටික දවසක් ඉදල රිකවර් කරගන්න. ලොකු ප්‍රොෆිට් වලට යන්න ට්‍රයි කරන්නෙ නැතුව මාර්කට් එක මූව් වෙන හැටි මුලදි ඉගෙන ගන්න බලන්න. දාන 100USDT නැති වෙන්නෙ නෑ වෙන වෙන කොයින් වලින් හරි ඉතුරු වෙනවනෙ. පුළුවන් තරන් අනික් අය කරන විදි එහෙම යූටියුබ් එකේ නිතර නිතර බලන්න. වැඩේ සෙට් වෙනකන් ප්‍රොෆිට් ගන්න හදිසි වෙන්න එපා.
    ------ Post added on Feb 22, 2021 at 7:51 PM
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    https://www.binance.com/en/register?ref=OK1X0QLQ 10% to 10% ශෙයාර් එකක් තියෙන රිෆරල් ලින්ක් එක දැම්මෙ. ඕක එපා නන් නිකන් binance.com යන්න ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊට් පස්සෙ වෙරිෆිකේශන් ප්‍රොසෙස් එකක් තියෙනව. ඒකෙන් පස්සෙ මේ ලින්ක් එකට යන්න https://p2p.binance.com/en. එතන් ඉන්නව LKR -> USDT, USD->USDT කරන සෙලසර්ල්ස එතනින් ඔයා බෑන්ක් ට්‍රාන්ස්වර් එකක් කරනව කියන නම්බර් එකට ඊට පස්සෙ ඒ ගොල්ලො එහෙන් ඔයාට දානව USDT අදාලගාන එහෙම තමා වෙන්නෙ වැඩෙ.

    එකවෞන්ට් එකට 100USDT වගේ දාල ඒකෙන් 10% ට්‍රේඩ් කර කර බලන්න ඔයාට සෙට් වෙන මෙතඩ් එකක් එනකන්. ඒක ආවට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගන්න. මම ස්පොට් ට්‍රේඩ් විතරයි කරන්නෙ එක නිසා මට එහෙමට කියල ලොකු රිස්ක් එකක් නෑ ඩෙලි 10% තියාගන්න පුළුවන්. කෙලම උනොත් ඒ කොයින් එක හෝල්ඩ් කරල තියල තියෙනව පස්සෙ ප්‍රයිස් අප් වෙච්ච වෙලාවක සෙල් කරන්න. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට 4h චාර්ට් බලල අප් වෙන කොයින් එකක් හොයාගෙන ඒකෙ පොඩි ටයිම්ෆ්‍රේම් වලිනුත් කන්ෆර්ම් කරගෙන උපරිම 1hr වගේ ඇතුලත ප්‍රොෆිට් එකක් ගන්න එක තමා දැනට කරන්නෙ. ඩේ එන්ඩ් එකේ එහෙමෙහෙ තියන කොයින් ප්‍රොෆිට් නන් නිදාගන්න කලින් USDT වලට මාරු කරනව. ඔව්ව තමා මම කරන්නෙ.

    ඕකෙ මචන් ඇත්තටම ඔයා ඔය චාර්ට් බලලල අල්ලගන්න විදියට තමා ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන්නෙ. මුලදි කෙල වෙයි. 90% ඒ ඉතින් ඕකෙ හැටි. ස්පොට් වල ඉදල ට්‍රේඩ් කරාම පාඩුවක් වෙන්නෙ නැති වෙන්න ටික දවසක් ඉදල රිකවර් කරගන්න. ලොකු ප්‍රොෆිට් වලට යන්න ට්‍රයි කරන්නෙ නැතුව මාර්කට් එක මූව් වෙන හැටි මුලදි ඉගෙන ගන්න බලන්න. දාන 100USDT නැති වෙන්නෙ නෑ වෙන වෙන කොයින් වලින් හරි ඉතුරු වෙනවනෙ. පුළුවන් තරන් අනික් අය කරන විදි එහෙම යූටියුබ් එකේ නිතර නිතර බලන්න. වැඩේ සෙට් වෙනකන් ප්‍රොෆිට් ගන්න හදිසි වෙන්න එපා.
    ------ Post added on Feb 22, 2021 at 7:51 PM

    Normally kiyak wage hoyanna puluwanda? nikan number ekak kiwoth?

    Patan ganna search karanna Keywords tikak hari, YT links tikak hari diyanko
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    Normally kiyak wage hoyanna puluwanda? nikan number ekak kiwoth?

    Patan ganna search karanna Keywords tikak hari, YT links tikak hari diyanko
    10% තියාගන්න පුළුවන්. ලොස් එකක් ආවොත් කලබල වෙලා දැගලුවෙ නැත්තන් ලොස් එකක් 20% වලින් එහාට යන්න නොදී තියාගන්න පුළුවන්. මනී මැනෙජ්මන්ට් වගේ දේවල් වලින් පුළුවන් රිස්ක් එක අඩු කරගෙන ප්‍රොෆිට් කරන්න.

    උබ මුලින්ම ඉගෙන ගනින් ක්‍රිප්ටො කියන්නෙ මොකද්ද මොකද්ද ඒකෙ වැලියුව් එක කියන එක. ඊට පස්සෙ මාර්කට් එකක් වැඩ කරන විදිය. ඊට පස්සෙ ඔය දෙක ලින්ක් කරගන්න. උබට කන්සෙප්ට් එක අල්ලගන්නෙ නතුව මේකෙන් ප්‍රොෆිට් කරන්න බෑ. එක එක ටූල් වලින් නැතුව නේකඩ් අයි එකෙන් වැඩ කරගන්න පුළුවන් වෙන්න චාර්ට් ස්ටඩී කරපන්. වෙන මෙතඩ් එකක් නෑ බන් ඕකට

    https://www.youtube.com/results?search_query=crypto
    https://www.youtube.com/results?search_query=money management
    https://www.youtube.com/results?search_query=trading
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් මචන් ශෝට්ටර්ම් විතරයි මම binance කරන්නෙ. ලෝන්ග් ටර්ම් කොයින් බේස් එකේ සහ ස්ක්‍රිල් එකේ
    ඇයි බන් binance එකේ කොයින් තියාගන්න එක රිස්කිද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,322
    100,171
    113
    ඇයි බන් binance එකේ කොයින් තියාගන්න එක රිස්කිද
    ඒක එක්ස්චේන්ජ් මාර්කට් එකක්නෙ මචන්. ඔය මම තියපු දෙක එහෙම ප්ලේස් දෙකක් නෙවෙයිනෙ. ඒක නිසා අතනට වඩා ශුවර් එකක් තියෙනව. මගෙ වොලට් එකක් අප් කරගන්න එක තමා ඉතින් හොදම.
     
    • Love
    Reactions: hasithayad

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    game play karala waga barida ban????

    youtube eka tibuna waga matakai ban akai ahuwa...
    ------ Post added on Feb 22, 2021 at 12:19 PM
    pissekda. game play karala bitcoin ekak gana :lol:
    bitcoin 1 = laksha 111 Rs. uba hithanawada ehema game play karala laksa 111 ubata nikan dei kiyala. oya game play karala bitcoin hoyana ewage 1usd hoyanth maasa ganan yanwa yako. awurudu 1000 witara oya game play karath bitcoin dena app try karath bari wei oka hoyanna. mining karana untath 3090RTX eken 24hours walata hambene 16usd wage per day wadima. 3090rtx ekak dan gnna gyoth laksha 5tath wadi. 3080 ekath 3laks.
    57087/16 = 3567 days = almost 10years pc eka off karanne nathiwa 24x7 dala tyna ona 1btc mine karagnna
     
    Last edited: