https://www.binance.com/en/register?ref=OK1X0QLQ 10% to 10% ශෙයාර් එකක් තියෙන රිෆරල් ලින්ක් එක දැම්මෙ. ඕක එපා නන් නිකන් binance.com යන්න ගිහින් රෙජිස්ටර් වෙන්න. ඊට් පස්සෙ වෙරිෆිකේශන් ප්‍රොසෙස් එකක් තියෙනව. ඒකෙන් පස්සෙ මේ ලින්ක් එකට යන්න
https://p2p.binance.com/en. එතන් ඉන්නව LKR -> USDT, USD->USDT කරන සෙලසර්ල්ස එතනින් ඔයා බෑන්ක් ට්‍රාන්ස්වර් එකක් කරනව කියන නම්බර් එකට ඊට පස්සෙ ඒ ගොල්ලො එහෙන් ඔයාට දානව USDT අදාලගාන එහෙම තමා වෙන්නෙ වැඩෙ.
එකවෞන්ට් එකට 100USDT වගේ දාල ඒකෙන් 10% ට්‍රේඩ් කර කර බලන්න ඔයාට සෙට් වෙන මෙතඩ් එකක් එනකන්. ඒක ආවට පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරගන්න. මම ස්පොට් ට්‍රේඩ් විතරයි කරන්නෙ එක නිසා මට එහෙමට කියල ලොකු රිස්ක් එකක් නෑ ඩෙලි 10% තියාගන්න පුළුවන්. කෙලම උනොත් ඒ කොයින් එක හෝල්ඩ් කරල තියල තියෙනව පස්සෙ ප්‍රයිස් අප් වෙච්ච වෙලාවක සෙල් කරන්න. ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට 4h චාර්ට් බලල අප් වෙන කොයින් එකක් හොයාගෙන ඒකෙ පොඩි ටයිම්ෆ්‍රේම් වලිනුත් කන්ෆර්ම් කරගෙන උපරිම 1hr වගේ ඇතුලත ප්‍රොෆිට් එකක් ගන්න එක තමා දැනට කරන්නෙ. ඩේ එන්ඩ් එකේ එහෙමෙහෙ තියන කොයින් ප්‍රොෆිට් නන් නිදාගන්න කලින් USDT වලට මාරු කරනව. ඔව්ව තමා මම කරන්නෙ.
ඕකෙ මචන් ඇත්තටම ඔයා ඔය චාර්ට් බලලල අල්ලගන්න විදියට තමා ප්‍රොෆිට් කරන්න පුළුවන් වෙන්නෙ. මුලදි කෙල වෙයි. 90% ඒ ඉතින් ඕකෙ හැටි. ස්පොට් වල ඉදල ට්‍රේඩ් කරාම පාඩුවක් වෙන්නෙ නැති වෙන්න ටික දවසක් ඉදල රිකවර් කරගන්න. ලොකු ප්‍රොෆිට් වලට යන්න ට්‍රයි කරන්නෙ නැතුව මාර්කට් එක මූව් වෙන හැටි මුලදි ඉගෙන ගන්න බලන්න. දාන 100USDT නැති වෙන්නෙ නෑ වෙන වෙන කොයින් වලින් හරි ඉතුරු වෙනවනෙ. පුළුවන් තරන් අනික් අය කරන විදි එහෙම යූටියුබ් එකේ නිතර නිතර බලන්න. වැඩේ සෙට් වෙනකන් ප්‍රොෆිට් ගන්න හදිසි වෙන්න එපා.
------
Post added on Feb 22, 2021 at 7:51 PM