game play karala waga barida ban????පුලුවන් $56000ක් වගේ වෙනව දැන්
youtube eka tibuna waga matakai ban akai ahuwa...game play karala waga barida ban????
බෑ, mining කරල පුලුවන්. හැබැයි bitcoin mine කරන්න සෑහෙන්න වියදමක් යනව.game play karala waga barida ban????
Bitcoin is the king.like a us dollarGet ready for another coin . Be patient
lolgame play karala waga barida ban????
youtube eka tibuna waga matakai ban akai ahuwa...
------ Post added on Feb 22, 2021 at 12:19 PM
binance එකේ හැමදාම කොයින් 4ක් පහක් අප් වෙනව මේ ටිකේම පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදල යටින්ම එයින් එකක් ගනින් මුලින්ම ඊට පස්සෙ එක්සිට් වෙන්න ඉගෙන ගනින් වැඩි පෙරේතකම් නැතුව දැන් අවූරුදු 4කට වැඩි මාත් පටන්ගෙන ඒත් තාම ඔය පෙරේතකම නිසා ලොස් එකක් දෙකක් සතියට ශුවර්. ඊට පස්සෙ ටික ටික USDT වගේ එකකින් බැලන්ස් එක වැඩි කරකර ඉස්සරහට යන්න. එතකොට බිට්කොයින් පල්ලන් බැහැපු වෙලාවට උබේ ගාණට සෙට් වෙන්න එයි. එතකොට එකක් අරගෙන තියගන්න ඒ වෙනකොටත් බිට්කොයි එකක් ඕනිමයි කියල හිතුනොත්.
View attachment 114039
+20% වගේ ගිහින් හැරිල එන්න ඉඩ තියෙනව මේ වගේ එකක්. හොදට හොයල බලල ට්රයි කරොත් 10% වගේ ප්රොෆිට් එකක් ගන්න පුළුවන් පැයක් දෙකක් ඇතුලත
ඔව් මචන් ශෝට්ටර්ම් විතරයි මම binance කරන්නෙ. ලෝන්ග් ටර්ම් කොයින් බේස් එකේ සහ ස්ක්රිල් එකේMachan uba short term mona hari karanawada meke? buying and selling wage?
patan ganna tips tikak diyanko/ mn danata coins tikak aran dala thiyenawa long term walata kiyala. meka wenama karala balanna baluweඔව් මචන් ශෝට්ටර්ම් විතරයි මම binance කරන්නෙ. ලෝන්ග් ටර්ම් කොයින් බේස් එකේ සහ ස්ක්රිල් එකේ