Bitcoin ගන්න යන්නේ, උබලගේ range එක

Donperidon

Active member
  • Feb 27, 2021
    194
    203
    43
    Bitcoin ගන්න යන්නේ... මගේ මචන් මම හිතන්නේ 13000$ වගේ ඒවි කියලා.. මම ඒ ගණනෙන් ගන්නේ. US interest වැඩි කරොත් හොදයි..

    උබලගේ අදහස මොකක්ද, මම ගන්නේ උඩින්ම ද
     
    • Haha
    Reactions: johnferna678

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බලන් ඉඳපන් 😂
    බලන් ඉන්නෙ ඔයා කොහෙද දැන්....
    1668223904717.png